Nov 7, 2013
159
8
0
ignition coil aeka rectofier aeka check karaganna..dethun sare gahuwa kiyala aluth battery aekak aehema bahinna widihak naha..kalu duma daanne nan carb aekata petrol wakkerenawa wadiy..suddayak damma nan hari yai..jet aehemath block wela wenna puluwan..serama karanna kalin air clear aeka galawala sponge kalla ayin karala bike aeka start karala balapan aeth kalu duma aenawada kiyala...aehemath aenawa nan carb aeke awula thamai..aehema aenne naththan chuttak tune karagena balapan air fuel mixture aeke awulak thiyenne...

ignition coil aeka rectofier aeka auk unath talluwata start wenawada bn..danne nati nisa ahanne :rolleyes:
 
Nov 7, 2013
159
8
0
1) බැටරිය අවසන් ගමනේ - අනිවා මාරු කරන්න වෙයි.

2) රෙක්ටිෆයරය බොහෝ දුරට අවසන් ගමන් ගොස් ඇත

මෙයින් පසුව තවත් ලෙඩ නම්

ඉස්ටටර් මොටරේ බ්‍රෂ් ටික අලුතෙන් දාපං - බාල ඒවා හරියන්නේ නැහැ ෂෝර්ට් වෙනවා - 5600ක් වගේ වෙයි. ග්‍රවුන්ඩ් වයර් එක අලුතින් දාපන්. ඉස්ටටර් ලයින් එකේ වයරින්ග් එක අලුතින් දාපන් (සොලොනොයිඩ් aka ක්ලිකර් එකේ ඉඳල ෆියුස් - මේන් ස්විච් වෙනකම්)

ඉන් පසුවත් ලෙඩේ පවතී නම්

CDI එක චෙක් කරපන්, ඉග්නිශියන් කොයිල් එකේ වයරින් සහ කනෙක්ටර්ස් බාශ්‍රෝ දාල සුද්ද කරපන්

තවත් ලෙඩේ පවතී නම්

කර්බ් එක බැලිය යුතුය.

rectifier eka kiyakda bn :confused: