Honda Navi - තවත් එක් ජරාවක්

gaiya#1

Member
Jan 22, 2011
777
96
0
ඈත ගම්මානයක....
Honda Navi - තවත් එක් ජරාවක්

Honda Navi :angry::angry:

මේ කියන්නේ බයික් එකක් bike lovers ලාට තමා.මේ ගැන Thread එකක් දැක්කෙ නම් නෑ තාම... ලංකාවේ නමේ මම ඉන්නෙ :angry:එකයි දැම්මේ Bike එක India :angry: ආයේ කියන්න ඹ්න නෑනේ:angry::angry:.. මං මේ indian bike මාර්කට් කොරනවා නෙමෙයි :angry::angry: ලංකාවේ තියනවාද දන්නෙ නෑ
0.jpg

navi-bike.png

නිකම් scooter එකක් වගේ මට නම් පේන්නෙ:angry::angry:
මෙ තියෙන්නේ bike විස්තර ටිකක්
Single cylinder 109cc
Automatic transmission
Self and Kick start දෙකම එනවලු :angry::angry:

fetch

ඉන්දියාවේ 34000 INR ලු :angry::angry::angry::angry:
26348729652_ab4c354b58.jpg

26374862351_87d9c53615.jpg

honda-navi-review-zigwheels-india-m44_720x540.jpg


වැඩි විස්තර මෙතනින් දැනගන්න....:angry::angry:
http://www.zigwheels.com/newbikes/Honda/Navi
REP+ http://www.elakiri.com/forum/reputation.php?p=20226915
 
Last edited:

DIGger

Member
May 18, 2016
689
74
0
අර මැද තියෙන හිල මොකද්ද මචන්?
ගෑස් එකක් එහෙම අරන් යද්දි පටවන්නද?
 

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ස්කූටර් චැසියකින්ද කොහෙ හදල තියන්නෙ. අනිත් එක වාඩි වෙල යන්නත් බැ වගෙ. හිටගෙන තමයි.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අර මැද තියෙන හිල මොකද්ද මචන්?
    ගෑස් එකක් එහෙම අරන් යද්දි පටවන්නද?

    නෑ මචං, බයික් එකට නැගගන්න උස නැති එවුන්ට ඕක අස්සෙන් කකුල දාගෙන පැද්දහැකි පොඩිකාලේ පුට්සයිකල් පැද්ද වගේ..........
     
    Last edited:
    • Like
    Reactions: Ysa Karu

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    eka eka badu dagena yanna box ekak lu
    honda-navi-lockable-storage-box-behind-front-wheel.jpg
    හිල වැහුවම නම් පොඩි ගතියක් තියෙනවා
    ඉංදියන් 39ක් කියන්නෙ ලංකාවෙ 78000ක් වගේ නෙ
    පාඩු නැහැ නෙ
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    නෑ මචං, බයික් එකට නැගගන්න උස නැති එවුන්ට ඕක අස්සෙන් කකුල දාගෙන පැද්දහැකි පොඩිකාලේ පුට්සයිකල් පැද්ද වගේ..........
    :dull::dull::P:rofl:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,723
    1
    11,011
    113
    ඉන්දියන් කාරයො මොන උට්ටවල් හදනවද මන්දා...:dull: