හිල වැහුවම නම් පොඩි ගතියක් තියෙනවා
ඉංදියන් 39ක් කියන්නෙ ලංකාවෙ 78000ක් වගේ නෙ
පාඩු නැහැ නෙ


Tax gahala eddi 120k withara weii![]()


ȜMA X;21255409 said:hoda dio ekama thma ban oya.
පට්ට කැතයි බන් බයික් එක තනි ශෝක එක පිටිපස්සේ පැත්තෙන් තියෙනේ නිකම් ශෝක 2 දාන්න සල්ලි මදි වෙලා වගේ. ඕක ගන්නවට වඩා හොදයි දියෝ එකක් ගන්නවා . බක්කිය අස්සේ කෑම එක වත් දැන් යන්න පුළුවන්
