Honda PCX

gihan500

Active member
  • Feb 9, 2014
    399
    173
    43
    36
    Colombo
    මචන්ලා , මම Bike එකක් ගන්න බැලුවේ. HONDA PCX එක තමයි හිතට ඇල්ලුවේ .පොඩි හෙල්ප් එකක් ඕනේ . ඒ Bike එක ගන්න හොද Places එකක් තියෙනවද ?. Second Hand උනත් කමක් නෑ..
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    02a465dfdc815baa0ce6970523560b8a7c7bdf85.jpg
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    බයික් එකනං හොදයි ඇදලම යන්නත් පුලුවන් ඒත් ස්කූටි මොඩ්ල් බයික් එකකට ලක්ෂ 3.50ටත් වඩා දන්නෙ හිරිකිතයි වගේ බං මටනං :D:Dඒ ගානට ජේඩ් එකක් වගේ බැස්සුවැහැකිනෙ