Honda Phantom

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,750
    11,383
    113
    GN eka pappa look ne ban. :D volty eke petrol kohomda macho?

    umba wadata yannada volty ganna hadanne?
    nattan athal ekata padinnada?
    hybrid car ekaka karana tharam fuel wada. e athine?
    fuel onenan Indian plastic godak ganin
    bike ekak onenan volty ekak ganin
     
    malinga91

    Member
    May 12, 2011
    59
    1
    0
    umba wadata yannada volty ganna hadanne?
    nattan athal ekata padinnada?
    hybrid car ekaka karana tharam fuel wada. e athine?
    fuel onenan Indian plastic godak ganin
    bike ekak onenan volty ekak ganin

    Wedata yanna machooo... Nugegoda idala kohuwalata... athal ekatath padinawa.... 35k withara weda kiyala ekek kiwwa. shape a gaanath. :D
     
    malinga91

    Member
    May 12, 2011
    59
    1
    0
    200cc ඉතින් registration අවුලක් නෑ. මගේ ගාව තියෙන එකේ pick up ටිකක් මදි jet size වෙනසක් කරලා තියෙන නිසා (ගලකුත් පදින නිසා තමයි වැඩිපුර දැනෙන්නේ අඩුව).
    තෙල් නම් කරනවා 35ක් 40ක් විතර.
    අවුලකට තියෙන්නේ fishtail කරනවා හයියෙන් පස්සේ brake ගැහුවොත්.

    Machoo.... Meka reg karanna puluwanda unregister ekak gaththoth? poth nethi nisa kohomda karanna wenne?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,144
    113
    Forest
    Maath cruiser bike ehekata patta aasai. Eth bike gana danumak na. Kurunagala un karana ata magal wada hinda bike ekak ganna bayai danumak nathuwa :)
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Machoo.... Meka reg karanna puluwanda unregister ekak gaththoth? poth nethi nisa kohomda karanna wenne?

    DMT එක ඇතුලේ එකෙක් අල්ලගන්න ඕන මචන් ඕව කරලා දෙන. බයික් sale කරන එවුන් දන්නවා මචන් උන්ව. මේකෙත් ඇති දන්නා අය.
    මොකක් ගත්තත් රෙජිස්ටර් කරල පදින එකක් ගත්තොත් වැඩිය හොඳයි මචන් රෙජිස්ටර් කරන්න එකක් ගන්නවට වඩා. මාස ගණන් බලන් ඉන්න වෙනවා කරුමෙට සෙට් උනොත්.

    edit: http://www.elakiri.com/forum/showthread.php?t=1695890
    එළකිරි paddock එකේ සින් එක දන්න කෙනෙක් ඉන්න පුළුවන්.
     
    Last edited:

    malinga91

    Member
    May 12, 2011
    59
    1
    0
    DMT එක ඇතුලේ එකෙක් අල්ලගන්න ඕන මචන් ඕව කරලා දෙන. බයික් sale කරන එවුන් දන්නවා මචන් උන්ව. මේකෙත් ඇති දන්නා අය.
    මොකක් ගත්තත් රෙජිස්ටර් කරල පදින එකක් ගත්තොත් වැඩිය හොඳයි මචන් රෙජිස්ටර් කරන්න එකක් ගන්නවට වඩා. මාස ගණන් බලන් ඉන්න වෙනවා කරුමෙට සෙට් උනොත්.

    eka nam ehema thamai... eth nikan mokakda wage re-condition ekak thiyeddi padapu ekak ganna. :( niyama baandyak thiyenawa. penumen nam ela wage. :D un-registered. samanyen wenne kohomda process eka?
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    eka nam ehema thamai... eth nikan mokakda wage re-condition ekak thiyeddi padapu ekak ganna. :( niyama baandyak thiyenawa. penumen nam ela wage. :D un-registered. samanyen wenne kohomda process eka?

    unregistered කියල වැඩිය ගෙවන්න යන්න එපා මචන්. රෙජිස්ටර් කරන්න ගියාම 35-45ක් විතර යනවා. ඒ ගානට ඊට වඩා හොඳ බයික් එකක් ගන්න පුළුවන් register කරපු. එපා වෙනවා ගෙදර තියන් ඉන්න කොට plates එනකම්. :no:
    අඩුවට ඉල්ලන්න ආස නම්.
    ආයෙත් කියනවා මේ බයික් එක සුපිරි ගනයේ භාන්ඩයක් නෙමයි. just ok bike එකක්.
     
    35-45ක්... :O ඇඩෙනවනේ...

    volty එකක් තියනවා 200.000ක් කියනවා. X නම්බර් කිව්වා.
    12783628_472625786258631_3152938432596768451_o.jpg
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    35-45ක්... :O ඇඩෙනවනේ...

    volty එකක් තියනවා 200.000ක් කියනවා. X නම්බර් කිව්වා.
    12783628_472625786258631_3152938432596768451_o.jpg

    sticker model ekakne....

    supiriyatama thiyenawanam 1.60ta illapan..anthima 1.70ta awoth ganin..ita wada denna epa..

    (sudu pata katha nadda bn)