Honda upholstery

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මේ වගේ upholstery Fabric එක ගන්න පුළුවන් කොහෙන්ද ?

    s-l1600.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    cushion karana than wala nedda?

    නෑ බන් වෙනස් ඒවා තියෙන්නේ. කොකා කොලා එකක් බිබී ගිහින් බ්රේක් පාරට වහලෙට වැදුනා. දැන් යන්නේ නෑ ඒවා :dull:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,079
    12,933
    113
    33
    ෆින්ලන්ඩ්
    E-bay hari wena kohen hari gennala set karana spot 1aking daganna bari da..?

    ube case 1a num owa supiriyata clean karana spot tiyanawa bun... Kleen park / tawa nano mokuk da oya wage seen wala supiriyata clean karanawa.. podduk FB 1y hoyala balapun
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    E-bay hari wena kohen hari gennala set karana spot 1aking daganna bari da..?

    ube case 1a num owa supiriyata clean karana spot tiyanawa bun... Kleen park / tawa nano mokuk da oya wage seen wala supiriyata clean karanawa.. podduk FB 1y hoyala balapun

    තියේන විදිහේ හොයා ගන්න නෑ බන්.එකයි කේස් එක ඊයේ පිටකොටුවේ ෆෙබ්‍රික් කඩවලත් හෙවුවා. ඉන්ටිරියර් ඔක්කොම මාරු කරන්න වෙනවා නැත්තන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,845
    1
    56,854
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ බන් වෙනස් ඒවා තියෙන්නේ. කොකා කොලා එකක් බිබී ගිහින් බ්රේක් පාරට වහලෙට වැදුනා. දැන් යන්නේ නෑ ඒවා :dull:

    කොකාකෝලා පාවිච්චි කරනව ටොයිලට් ක්ලීනින් වලටත්. සමහර විට ඒව වැටුන තැන් වල කුණු අයින් වෙලා ඇති.

    ස්පොන්ජ් එකකට කොකාකෝලා අරන් හැමතැනම ක්ලීන් කරල බලපන්.

    https://www.cnet.com/pictures/things-you-can-clean-with-coke/
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    කොකාකෝලා පාවිච්චි කරනව ටොයිලට් ක්ලීනින් වලටත්. සමහර විට ඒව වැටුන තැන් වල කුණු අයින් වෙලා ඇති.

    ස්පොන්ජ් එකකට කොකාකෝලා අරන් හැමතැනම ක්ලීන් කරල බලපන්.

    https://www.cnet.com/pictures/things-you-can-clean-with-coke/

    යන්නේ නෑ බන් :no: