මචන්ලා කවුරු හරි ගාව තියනවද Honda VTR 250cc එකේ ඔරිජිනල් හැන්ඩ්ල් එකක්.. Recondition උනත් කමක් නෑ.. හෙඩ් ලයිට් එකත් ඕන මචන්ලා... කොළඹ අවට ගන්න තැනක් හරි කියනවනන් ලොකු උදව්වක්!









try hornet parts

kohe hari happa gaththa da?![]()
උබට නුවර දුර වැඩිද
එකෙක් ඉන්නවා අහලා කිව්වහැකි
හැබැයි නුවර ........
Tikak dura.. Bt yanna beri kamak na ayye Reasonable price ekak nan..Original nam.. Poddak ahala kiyanawada??
