Honda VTR250

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    මම ගත්ත පලවෙනි බයික් ඒක බන්, මම මාර ආසයි පිස්සු කොර. මොරටු මුල්ලේ පැත්තේ ලි මඩුවක අස්සක දාලා තිබිලා 40 කට උස්සන් ආවේ තල්ලු කරන් අවා ටික දුරක් වින්කලේකට. හුලන් ගහලා ඔයිල් දාලා පල්සර් එකකින් ජම්පරයක් ගහලා ස්ටාර්ට් කරා තුන් වෙනි පාර ගහද්දි මොළ කුලප්පු වුනා අයිති කාරයාට ඇඩුනා, ගෙන්නල්ලා සුප්පා පේන්ට් එකක් ගහලා සය්ලන්සරයක් ගහන්න ගියා හොන්ඩා හොව්ක්‌ එකක් තියන අන්කල් කෙනෙක් මගේ බයික් එකේ තිබ්බ ඔරිගනල් ඩබල් සයිලන්සර් ඒක 10000 කට ඉල්ලුවා එහමම ගලවලා දීලා පංචිකාවත්තෙනම 6000 කට බීට් සයිලන්සර්යක් ගහගෙන ආවා,
    ආතල් එකේ අවුරද්දක් දිව්වා අවුරුද්දටම සර්විස් ඇරෙන්න, ක්ලච් පම්ප් ඒක විතරයි දැම්මේ (liquid clutch) දුකම සින් එක කෑල්ල ගෙදර බස්සලා එද්දී ගල්කිස්සේ පොලීසය ඉස්සරහදී මෝඩ හුත්තෙක්‌ පාරට පැන්නා, හරියටම 100 ට ආවේ (maximum speed 100kph) හැප්පුන පාරට අරු විසික් වුනා මාව ටික දුරක් ඇදිලා ගියා, මම අමාරුවෙන් නැගිටලා හැප්පුන එකා ලගට අවා උගේ කකුල කැඩිලා කට්ටක් එලියව ඇවිත් :sorry: ඊට පස්සේ හෙන නඩුවක් කැවා එකට තාත්තට මල පැනලා මම රට ගියාම බයික් එක වික්කා අනුවකට :no:
    2870128v.jpg

    panadure bandiya pansala pareda gewal ube? :rolleyes::rolleyes::rolleyes::D mama oya bike ekak gaththa 90kata ehen.
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    What is this sound error?

    මචන්ලා මේ සද්දෙ මොකක්ද කියන්න පුලුවන්ද?


     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    s67sWfs.jpg


    (මීටරේ ෆොටෝ එක නම් ජේඩ් එකක)


    ඇනලොග් මීටර් රිපෙයාර් කරන තැන් දන්නවද? ඩිස්ටන්ස් එක හිර වෙලා. තව නියුට්‍රල් ලයිට් එක වැඩ නෑ. ඒ ටිකම ගෙවිලා තියෙන්නේ. ඒවා වෙනම දාන්න බැරිද?