Honda Zoomer එක හොඳයිද?

punchi_john

Active member
  • Apr 3, 2022
    125
    151
    43
    මේක දැකලා මට ගන්න ආසාවක් ඇතිවුනා. සාමාන්යෙන් ටිකක් දුර එහෙම යන්න අමාරුයිද 50cc නිසා? මේ වගේ වෙන බයික් මොනාද තියෙන්නේ?


    45645074_1987748141518392_3034784643942449152_n.jpg
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,125
    9,419
    113
    ගනිං මගෙත් එක්ක් තිබෙ.. මරු

    ඕකෙ වැඩිහිටි දෙන්නෙක්ට යන්න පුලුවන් ද ? අදිනව ද ?
    පෙට්‍රල් කොහොමද වැඩ කරන්නෙ ?
    පට්ට ගහල පාවිච්චි කරන්න පුලුවං ද ?
    ලෙඩ තියෙනවද ?
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,717
    18,478
    113
    ඕකෙ වැඩිහිටි දෙන්නෙක්ට යන්න පුලුවන් ද ? අදිනව ද ?
    පෙට්‍රල් කොහොමද වැඩ කරන්නෙ ?
    පට්ට ගහල පාවිච්චි කරන්න පුලුවං ද ?
    ලෙඩ තියෙනවද ?
    තනියම කඩේ යන්න තමා හොද.. එහෙම ලෙඩක් කියල නෑ. තෙලුත් වැඩ.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    punchi_john

    Active member
  • Apr 3, 2022
    125
    151
    43
    කියාද ?
    150,000 - 250,000 athara ganna puluwan
    Lassanai kiyada
    Mama ee kale honda navi ekak ganna asawe hitiya ee kale brand new 1.85i aparade gattanam ee kale mama baluwe 2019
    dan kiyada?
    ගනිං මගෙත් එක්ක් තිබෙ.. මරු
    machan dura yanna puluwanda? daily nemei. hadissiyak unoth km wage yaddi kohomada? speed eka kohomada yanna puluwan
    ඕකෙ වැඩිහිටි දෙන්නෙක්ට යන්න පුලුවන් ද ? අදිනව ද ?
    පෙට්‍රල් කොහොමද වැඩ කරන්නෙ ?
    පට්ට ගහල පාවිච්චි කරන්න පුලුවං ද ?
    ලෙඩ තියෙනවද ?

    තනියම කඩේ යන්න තමා හොද.. එහෙම ලෙඩක් කියල නෑ. තෙලුත් වැඩ.
    thel kiyak wage karanawada?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    ඕකෙ වැඩිහිටි දෙන්නෙක්ට යන්න පුලුවන් ද ? අදිනව ද ?
    පෙට්‍රල් කොහොමද වැඩ කරන්නෙ ?
    පට්ට ගහල පාවිච්චි කරන්න පුලුවං ද ?
    ලෙඩ තියෙනවද ?
    සොරි මචං
    මේක පොඩිහිටියන්ට පමණයි
     
    • Haha
    Reactions: Arumbaya De Almeida

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    japan badu. parts hoyaganna amarui samahara kali ithin muttu thama. panchikawaththe thama badu thiyenne. honda dio wage indian euwa wage parts hoyaganna lesi na. double dannath ba ithin.