Honda_ Unicorn_ගන්න_කලින්_කියවන්න

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මචo post එක නම් එළ....... මටත් අදහසක් තියෙනව trail බයික් එකක් ගන්න........ අඩුවට ගන්න පුලුවන් හොඳම එක මොකක්ද බන්........ කීයක් විතර යයිද........ modify කරන්නත් අදහසක් තියනව ( trail ඉතින් modify කරේ නැත්නම් ටිකක් කැතයිනෙ....) දීපන්කො අදහස් ටිකක් .......:D:D:love::love:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචo post එක නම් එළ....... මටත් අදහසක් තියෙනව trail බයික් එකක් ගන්න........ අඩුවට ගන්න පුලුවන් හොඳම එක මොකක්ද බන්........ කීයක් විතර යයිද........ modify කරන්නත් අදහසක් තියනව ( trail ඉතින් modify කරේ නැත්නම් ටිකක් කැතයිනෙ....) දීපන්කො අදහස් ටිකක් .......:D:D:love::love:

    TVs 200 cc bike ekath balahan abs doble disc etc
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සොහොන;21223538 said:
    TVs 200 cc bike ekath balahan abs doble disc etc

    TVS bike හොදයිද බං? specially apache හොදයිද?
    engine case, ලෙඩ එන්නේ නැද්ද?
    tvs දැන් වැඩිය service center නැ බං. bajaj නම් හැමතැනම.
    .
    200 4vඑක ගැහුවේ bmw tecnology එකෙන් මං හිතන්නේ