Hondama Mobile Brand ekai, mobile model ekai mokakda?

Hondama Mobile Brand eka mokakda?

  • Nokia

    Votes: 33 70.2%
  • Samsung

    Votes: 3 6.4%
  • Motorola

    Votes: 0 0.0%
  • Sony Ericsson

    Votes: 7 14.9%
  • Vodafone

    Votes: 0 0.0%
  • Apple

    Votes: 2 4.3%
  • Black Berry

    Votes: 2 4.3%
  • Chinese Dual Sim

    Votes: 0 0.0%

  • Total voters
    47

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    මචන් ඔය හැම ෆෝන් එකක්ම (Nokia, SE, iPhone etc) හදන්නෙ thaiwan wala Foxconn කියන company එකට අයිති, China wala, Guangzhou වල තියෙන Factory eke..

    ඒක නිසා ඔය හැම එකකම build quality එක එකයි..

    foxconn factory එකේ ලඟදි 10 දෙනෙක් suicide උනා එතන ඉන්න බැරුව..:no:

    උන්ගෙ factory එකෙ මිනිස්සු 400,000 ක් වැඩ කරනවා.. දවසට පැය 12~16ක් විතර මාසෙකට $150 පඩියට...:no::no::no:



    Aththade ban me kathawa ?

    :growl::growl: Ado hena gahanna epai okunta

     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113