Hondia Dio 615000

netnet

Well-known member
  • Oct 6, 2016
    9,304
    8,065
    113
    TVSXL100399999
    Raider769000
    Ntorq769000Scooter
    Ntorq RE839000Scooter
    BajajCT100637950
    Discovery731950
    Pulser N125844950
    YamahaRayZR689900Scooter
    RayZR Street Ralley719900Scooter
    RayZR 125 Fi Hybrid824900Scooter
    RayZR 125 Fi Hybrid Street Rally854900Scooter
    HeroXoom 110699900Scooter
    Xtreme 125R776900
    HF Deluxe577900


    Honda Dio, TVS Jupiter enna tiyenwa me mase anthima or next month 1st week
    ------ Post added on Jul 12, 2025 at 8:54 PM
    me price ekatada market wenne? official site ekekinda gatte or Chatgpt
     
    • Like
    Reactions: ob_server

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,798
    1
    49,883
    113
    ප*යාගල
    sorry.com
    kisima
    thanaka Lankawe scooter price ekak update wela nahane. New stock awillda? Dio site eke coming soon kiyala tiyenawa.
    බයික් එනකොටම අනික් පැත්තෙන් සෙල් වෙනව මචන්. සේල්කාරයෙක් අල්ලගෙන බුක් කරගෙන තියාගනින්. මෙහෙත් Honda Xoom 20k වගේ ආව. ආව විතරයි පහුවෙනිදම නෑ.විකිනිලා.දැනුත් එකක් ඉතුරුවෙලා තියෙනව එකත් reserved
     
    • Wow
    Reactions: netnet

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,345
    21,991
    113
    Gotland
    බයික් එනකොටම අනික් පැත්තෙන් සෙල් වෙනව මචන්. සේල්කාරයෙක් අල්ලගෙන බුක් කරගෙන තියාගනින්. මෙහෙත් Honda Xoom 20k වගේ ආව. ආව විතරයි පහුවෙනිදම නෑ.විකිනිලා.දැනුත් එකක් ඉතුරුවෙලා තියෙනව එකත් reserved

    කරංදෙණියේ ද ?
     
    • Haha
    Reactions: Nidarshana_k

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    hero xoom ekak ganin thawa 50 dala oya aurudu 6 7 parana ladiyak ganne ban. aurudu 6 7 kiyanne gewenna ona tika gewila kali athata ena kale.
     
    • Like
    Reactions: netnet

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    IMG-20250604-WA0003.jpg
     
    • Like
    Reactions: netnet