HONET or JADE

Choose Your Like


  • Total voters
    79

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    HORNET 250

    Honda+Hornet+250+2006.jpg


    JADE 250

    20160711_864703.jpg
     
    • Like
    Reactions: Ysa Karu

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    It depends machan

    Hornet Handling hodai Jade pickup eka hodai
    Hornet eke look eka hodai Jade eka shape
    Jade eke sadde tamai hodai Hornet eka alut ;)

    මට නම් ජෙඩ් එකෙ හැන්ඩ්ලින් හොන්ට් එකට වඩා හොදයි බන් අනෙ මන්ද...
    යැම නම් ඉතින් කියල වැඩක් නැ:rolleyes::rolleyes::rolleyes: හම්මෙ:rofl::rofl:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    used platina disk brake තමයි ගන්න හිතන් ඉන්නෙ

    Japan bike හීනයකි

    එක නම් එහෙම තමා ඉතින් මාත් තිබ්බ ට්‍රෙල විකුනල ගත්තෙ ඉන්දියන් 150 එකක්:(
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Jade ekak wat honet ekak wat pedala nam ne
    a nisa handling nam kiyanda dan ne
    eth look eka athin man nam aasama JADE ekata :love:

    ජෙඩ් එකෙ අමුතු පික් අප් එකක් තියනව නිකන් ඉස්සරහින් කාන්දමකින් ඇදල ගන්නව වගෙ.. යන්නෙ නැ ඇදිල යන්නෙ
    හොනට් එකක් ඉතින් නරකම නැ එන්ජිම හොදයි හෙන රස්ත
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,658
    113
    සල්ලි තියෙනවා නන් ලොවෙත් ගනින් මචන් හොනට් එකක්...:cool: ජාඩිය පරණයිනේ දැන්...කියන්ඩ බෑනේ ලෙඩ එන්න පුළුවන්...;)
     
    • Like
    Reactions: smsanjaya

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    hornet eka comfortable and balance e unata kali ehema tikak ganan ney maitance ehema danda unama jade eka pickup speed cornering nan tikak amarui passa gassanawa wage manda mata theruna widiyata
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    salli thiyenam honek ganin..jade parana wadi tikak hoda ewa adui..

    hornet sensor carb apuwage jade ekata wada tikak thel karanawa..

    jade eke performance chuuuuuttak hodai hornet ekata wada..
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දෙකම හොදයි මන් හිතන්නෙ. සේම් පවර් ගොඩක් දේවල් එකම විදිහෙ එන්ජින් දෙකක්නෙ. මගෙ තියෙන්නෙ ජේඩ් එකක්. හොදයි බයික් එක වරදක් නෑ :cool::cool:

    dqkfar.jpg

     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,658
    113
    දෙකම හොදයි මන් හිතන්නෙ. සේම් පවර් ගොඩක් දේවල් එකම විදිහෙ එන්ජින් දෙකක්නෙ. මගෙ තියෙන්නෙ ජේඩ් එකක්. හොදයි බයික් එක වරදක් නෑ :cool::cool:

    dqkfar.jpg


    :cool::cool::cool:
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    hornet eka comfortable and balance e unata kali ehema tikak ganan ney maitance ehema danda unama jade eka pickup speed cornering nan tikak amarui passa gassanawa wage manda mata theruna widiyata
    හොද තත්වයෙ තියෙන Jade එකක් කවදාවත් ඔහොම වෙන්නෙ නැහැ... බයික් දෙකම නියමයි..
     

    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    Hornet එකක් ගනින් බන්. Jade එකෙත් වරදක් නැහැ ඒත් මෙහෙ Hornet තියෙන වලට වඩා Jade පරණයි. Hornet එකේ පෙනුමත් හොඳයි. K1 Silencer එකක් එහෙම පිටින් ගත්තා නම් Beat කටක් ගහන්න ඕනෙත් නැහැ. හැබැයි තෙල් කිරිල්ල නම් මදි Jade ඒක්ට වඩා,ඒත් ආයෙ විකුනද්දි Jade එකකට වඩා හොඳ Price එකකට දෙන්න පුලුවන්. නඩත්තු වියදමත් Jade එකට වඩා වැඩියි. Hornet එකක් නම් ගන්නෙ අඩුම 125 චැසියක් හරි ඊට උඩ එකක් හරි ගනින්.
    අවසාන වශයෙන් Jade එකත් Hornet එකත් කොයිකත් හොඳ ජපන් බයික් තමයි. අතේ තියන ගානත් බලලා නඩත්තු වියදමුත් බලලා හොඳ එකක් ගනින්. ගනිද්දි දන්න කියන කෙනෙක් එක්ක යන්න...
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Hornet eke look eka hondai, handling hondai jade ekata wadaa aluth enisa honda ekak hoya ganna puluwan. Jade eka hornet ekata wadaa tikak powerful eth handling naha hornet tharam, ewagema parana wadi enisa lankawe thiyana godak bike gathoth hadala iwarayak naha.
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    ළගදි නුවර එළියෙ ට්‍රිප් එකක් ගියා... එක දිගට 45KMක් විතර ගියා කිසිම අමාරුවක් නැහැ.. ඔක්කොම දුර මීගමුවෙ ඉදල 160KMක් විතර.. වංගු ගන්නකොට හොදට බැලන්ස් තියෙන බයික් එකක්....
    (උඹ බයික් එකක් ගන්න බලාගෙන මේ ත්‍රෙඩ් එක දැම්මනම් ටිකක් සල්ලි එකතු කරගෙන Hornet එකක් ගනින්... මොකද ලංකාවෙ තියෙන සමහර Jade ටික අපේ සමහර උන් හරියට Maintain කරන්නෙ නැතුව කාල තියෙන්නෙ... මටනම් වෙලාවට හොද එකක් සෙට් වුනා... හොදට හොයල බලල ගත්තොත් පරම්පරාවටම පදින්න පුලුවන්.. මොකද jade එක ජපන හැදුවෙ උන්ගෙ රටේ විතරක් පාවිච්චියට හොදම කොලිටියට... ජපානෙන් ගෙන්නන Jade එකක්නම් ගොඩක් ගනන් කියයි... ඊට වඩා හොදයි Hornet එකක් ගන්න එක...)
    TEDq5xa.jpg


    gaZrtK8.jpg
     
    Last edited: