ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මීපැණි හොඳ ඒවද කවලම් කරපු ඒවද කියල හොයා ගන්න එක. මම මේ thread එකෙන් කියන්න යන්නේ ඒක ලේසියෙන්ම හොයාගන්න පුළුවන් ක්‍රමයක් ගැන. හැබැයි මේ විදියට මීපැණි original ද නැද්ද කියලා බලන්න ඔය පහල තියෙන video එකේ වගේ refractometer එකක් ඕනේ වෙනවා. හොඳ මීපැණි වල moisture තියෙන්න පුළුවන් 18% - 21%.
වෙන thread එකකින් මම පෙන්නන්නම් refractometer එකක් නැතුව ගෙදරදී කොහොමද මීපැණි හොඳද නැද්ද කියල හොයාගන්න විදිය. හැබැයි ඒ ක්‍රම එච්චර sure නෑ.
වෙන thread එකකින් මම පෙන්නන්නම් refractometer එකක් නැතුව ගෙදරදී කොහොමද මීපැණි හොඳද නැද්ද කියල හොයාගන්න විදිය. හැබැයි ඒ ක්‍රම එච්චර sure නෑ.