Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
<<Honey Moon +1* >>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මධු සමය

මවකට දූවරු තිදෙනෙක් සිටියාය. ඔවුන් තිදෙනාම ලඟ ලඟ කාලවලදී විවාහ වූහ. විවාහ වීමට මත්තෙන් මව දූවරුන්ගෙන් පොරොන්දුවක් ලබා ගත්තාය. ඒ සිය මධුසමය ගැන කෙටි විස්තරයක් දන්වා මවට post card එකක එවන ලෙසටය.

පලමු දියණියගේ විවාහයෙන් දින දෙකකට පස්සෙ හවාවි දූපතේ සිට එවූ post card එකක් මවට ලැබුනා. එහි සදහන්ව තිබුනේ "Nescafe" යනුවෙනි. මවට මුලදී මෙය තේරුම් ගැනීමට අපහසු වුවද පසුව කුස්සියට ගොස් "Nescafe" බෝතලයක ලේබලය පරික්ෂා කර බැලීය.

"Good till the last drop" එහි සදහන්ව තිබිනි. මදක් ලජ්ජාවට පත් වුවද මව සිය ලොකු දියණිය ගැන සතුටට පත් විය.

දෙවනි දියණියගේ විවාහයෙන් සතියකට පසු මවට පැරීසියේ සිට post card එකක් ලැබිනි. එහි සදහන් වූයේ "Rothmans" යනුවෙනි. මව වහ වහා සිය සැමියාගේ සිගරට් පෙට්ටි අවුස්සා Rothmans සිගරට් පෙටියක් සොයා ගත්තාය. එහි මෙසේ සදහන් විය; " Extra long. King size"

මව ලජ්ජාවට පත් වුවද සිය මද්දුම දියණිය පිලිබද සතුටට පත්විය

තෙවනි දියණිය මධු සමයට පිටත්ව ගියේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවරටය. ඇගෙන් post card එකක් මව බලාපොරොත්තුවෙන් සිටියද සතියක්, දෙකක්, මාසයක් ගතවන තුරු ඇගෙන් ආරංචියක් නොලැබුණි. අනතුරක් පිලිබඳ නොපැහැදිලි සේයාවන් මවතුල හොල්මන් කරද්දී මසක් ඇවෑමෙන් බාලම දියණියගේ post card එක ලැබුණි. එහි නොපැහැදිලි, වෙවුලන අත් අකුරින් මෙසේ සඳහන් විය; "Ethihad airways"

මව කලබලයට පත්ව ගෙදර ඒ මේ අත අවුස්සා සොයාගත් සඟරාවක් පෙල්ලා බැලීය. එහි Ethihad airways හි දැන්වීමක මෙසේ සඳහන් විය.

"Ten times a day.Seven days a week.Both ways"

මව සිහි නැතිව ඇද වැටුණි.

[QUOTE="uskuma123, post: 24020743, member: 352332"] [SIZE="7"][COLOR="Magenta"]මධු සමය[/COLOR][/SIZE] [SIZE="4"][SIZE="5"][SIZE="6"]මවකට දූවරු තිදෙනෙක් සිටියාය. ඔවුන් තිදෙනාම ලඟ ලඟ කාලවලදී විවාහ වූහ. විවාහ වීමට මත්තෙන් මව දූවරුන්ගෙන් පොරොන්දුවක් ලබා ගත්තාය. ඒ සිය මධුසමය ගැන කෙටි විස්තරයක් දන්වා මවට post card එකක එවන ලෙසටය. පලමු දියණියගේ විවාහයෙන් දින දෙකකට පස්සෙ හවාවි දූපතේ සිට එවූ post card එකක් මවට ලැබුනා. එහි සදහන්ව තිබුනේ "Nescafe" යනුවෙනි. මවට මුලදී මෙය තේරුම් ගැනීමට අපහසු වුවද පසුව කුස්සියට ගොස් "Nescafe" බෝතලයක ලේබලය පරික්ෂා කර බැලීය. "Good till the last drop" එහි සදහන්ව තිබිනි. මදක් ලජ්ජාවට පත් වුවද මව සිය ලොකු දියණිය ගැන සතුටට පත් විය. දෙවනි දියණියගේ විවාහයෙන් සතියකට පසු මවට පැරීසියේ සිට post card එකක් ලැබිනි. එහි සදහන් වූයේ "Rothmans" යනුවෙනි. මව වහ වහා සිය සැමියාගේ සිගරට් පෙට්ටි අවුස්සා Rothmans සිගරට් පෙටියක් සොයා ගත්තාය. එහි මෙසේ සදහන් විය; " Extra long. King size" මව ලජ්ජාවට පත් වුවද සිය මද්දුම දියණිය පිලිබද සතුටට පත්විය තෙවනි දියණිය මධු සමයට පිටත්ව ගියේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවරටය. ඇගෙන් post card එකක් මව බලාපොරොත්තුවෙන් සිටියද සතියක්, දෙකක්, මාසයක් ගතවන තුරු ඇගෙන් ආරංචියක් නොලැබුණි. අනතුරක් පිලිබඳ නොපැහැදිලි සේයාවන් මවතුල හොල්මන් කරද්දී මසක් ඇවෑමෙන් බාලම දියණියගේ post card එක ලැබුණි. එහි නොපැහැදිලි, වෙවුලන අත් අකුරින් මෙසේ සඳහන් විය; "Ethihad airways" මව කලබලයට පත්ව ගෙදර ඒ මේ අත අවුස්සා සොයාගත් සඟරාවක් පෙල්ලා බැලීය. එහි Ethihad airways හි දැන්වීමක මෙසේ සඳහන් විය. "Ten times a day.Seven days a week.Both ways" මව සිහි නැතිව ඇද වැටුණි.[/SIZE]:yes::yes:[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom