<<Honey Moon +1* >>

uskuma123

Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    මධු සමය

    මවකට දූවරු තිදෙනෙක් සිටියාය. ඔවුන් තිදෙනාම ලඟ ලඟ කාලවලදී විවාහ වූහ. විවාහ වීමට මත්තෙන් මව දූවරුන්ගෙන් පොරොන්දුවක් ලබා ගත්තාය. ඒ සිය මධුසමය ගැන කෙටි විස්තරයක් දන්වා මවට post card එකක එවන ලෙසටය.

    පලමු දියණියගේ විවාහයෙන් දින දෙකකට පස්සෙ හවාවි දූපතේ සිට එවූ post card එකක් මවට ලැබුනා. එහි සදහන්ව තිබුනේ "Nescafe" යනුවෙනි. මවට මුලදී මෙය තේරුම් ගැනීමට අපහසු වුවද පසුව කුස්සියට ගොස් "Nescafe" බෝතලයක ලේබලය පරික්ෂා කර බැලීය.
    "Good till the last drop" එහි සදහන්ව තිබිනි. මදක් ලජ්ජාවට පත් වුවද මව සිය ලොකු දියණිය ගැන සතුටට පත් විය.

    දෙවනි දියණියගේ විවාහයෙන් සතියකට පසු මවට පැරීසියේ සිට post card එකක් ලැබිනි. එහි සදහන් වූයේ "Rothmans" යනුවෙනි. මව වහ වහා සිය සැමියාගේ සිගරට් පෙට්ටි අවුස්සා Rothmans සිගරට් පෙටියක් සොයා ගත්තාය. එහි මෙසේ සදහන් විය; " Extra long. King size"
    මව ලජ්ජාවට පත් වුවද සිය මද්දුම දියණිය පිලිබද සතුටට පත්විය

    තෙවනි දියණිය මධු සමයට පිටත්ව ගියේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවරටය. ඇගෙන් post card එකක් මව බලාපොරොත්තුවෙන් සිටියද සතියක්, දෙකක්, මාසයක් ගතවන තුරු ඇගෙන් ආරංචියක් නොලැබුණි. අනතුරක් පිලිබඳ නොපැහැදිලි සේයාවන් මවතුල හොල්මන් කරද්දී මසක් ඇවෑමෙන් බාලම දියණියගේ post card එක ලැබුණි. එහි නොපැහැදිලි, වෙවුලන අත් අකුරින් මෙසේ සඳහන් විය; "Ethihad airways"
    මව කලබලයට පත්ව ගෙදර ඒ මේ අත අවුස්සා සොයාගත් සඟරාවක් පෙල්ලා බැලීය. එහි Ethihad airways හි දැන්වීමක මෙසේ සඳහන් විය.
    "Ten times a day.Seven days a week.Both ways"
    මව සිහි නැතිව ඇද වැ‍ටුණි.
    :yes::yes:
     
  • Dec 14, 2018
    104
    5
    18
    ගොන් ජෝක්!!හිනා යන්නේනම් නැහැ..කුචි කවාගෙන තමා හිනා වෙන්න වෙන්නේ!