මචන්ලා,
ඔන්න මමත් ලබන සතියේ පිළිවෙලක් වෙන්නයි යන්නේ (මැයි 30). කට්ටියගෙන් පොඩි උදව්වක් ඉල්ලන්න අකවුන්ට් එකක් හදාගෙන ආවේ. අපි හනිමූන් එකට ඉන්න යන්නේ හික්කඩුවේ හොටෙල් එකක.
වැඩේ කියන්නේ මමවත් එයාවත් මීට කලින් තරු පහේ හෝටල් වල ගිහින් ඉඳලා නෑ. ඒ නිසා අපි දන්නේ නෑ කිසි දෙයක්. ඒ නිසා හොටෙල් එකේදී සිද්දවෙන දේවල්, කරන්න ඕනේ දේවල් පොඩි උපදෙස් ටිකක් දෙන්න පුළුවන් නම් වටිනවා. ජෝක් එකට ගන්න එපා. අපි ඉතින් වැඩිය සල්ලි තියෙන අය නෙමෙයි. 
මේ දේවල් ටික තමයි දැන ගන්න ඕනේ.
1. කෑම කන්න එලියට යන්න ඕනෙද? කාමරේට ගෙනත් දෙනවද?
2. කාමරේ ඉද්දි හොටෙල් එකේ අය අස් කරන්න එහෙම එනවද අපි ඉන්න අතරේ?
3. එළියේ ෆොටෝ ගන්න අවසර ගන්න ඕනෙද වෙනම?
1. කෑම කන්න එලියට යන්න ඕනෙද? කාමරේට ගෙනත් දෙනවද?
UBA KEMATHI WIDIHATA PULUWAN ,ROOM EKATA GENAWANAM CALL EKAK DEELA KIYAPAN ROOM EKATA GENNA KIYALA , NATHAM CHECK IN WEDDI EGOOLO GUIDE ARANAWA TIME EKA ITA KALIN YANNA EKA WENASAK THIYANAWA...
කාමරේ ඉද්දි හොටෙල් එකේ අය අස් කරන්න එහෙම එනවද අපි ඉන්න අතරේ?
UBA SINHALEN AHANA DE THERENAWA ...


UBATA ENNA KALIN KNOK KARANAWA NATHAM EKATH EPA NAM DO NOT DISTURB BOARD EKA ELIYEN DAPAN.. ECHARAI
එළියේ ෆොටෝ ගන්න අවසර ගන්න ඕනෙද වෙනම?
KISI PRASHNAYAK NA UBA PHOTO SHOOT EKAK KARANNE NANE CAMERA MAN LA GENALLA E NISA AWASARAGANNA ONE NA....
ANY WAY BAYA WENNE NATHUWA GIHIN WAREN SUBA MANGALAM