Honeymoon hotel උදව්වක්

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මචං සිංහලෙන් කතා කරපන්. බොරු පොෂ් ඕනෙ නැහැ. මොකද සර්ව් කරන්න ඉන්න උනුත් මෙලෝ උට්ටක් පුළුවන් උන් නෙවෙයි. හැබැයි උබ මොකුත් දන්නේ න වගේ ඉන්නත් එපා.උන් ගණන් ගන්න එකක් නැහැ.
    දොරේ සාමාන්යෙන් ටැග් එකක් තියෙනවා Hush! Please හරි I Like it clean here වගේ ඒවා. උබ කාමරේ ඉන්න වෙලාවට Silent/ Hush! Please ටැග් එක දොරේ එළියේ handle එකේ දාල තියපන්. කෑම කන්න යන වෙලාවට අනිත් ටැග එක දාපන්. උන් එතකොට උබ ගිහින් එද්දී clean කරලා තියෙයි. පුතෝ එලියට යද්දී වටිනා බඩු බෑග් අස්සේ දාල පලයන්.

    Buffet එකේදී තියෙන හැම රෙද්දම කන්න යන්න එපා. ඉස්සෙල්ල ගණන් වැඩි කෑම කාපන්. උබට සාමාන්යෙන් කන්න නොලැබෙන දේවල්. බත් ගිලින්න 5ස්ටාර් හොටෙල් යන්න ඕනේ නෑනේ. dessert උනත් උදේ තියෙන සමහර දේවල් දවල් තියෙනවා. දවල් තියෙන සමහර ඒවා රෑ තියෙනවා.ඒක හින්ද ඔක්කොම ගිලල උක මූට්ටු කරන් ඉන්න එපා. උබට අපහු සැරයක් හනී මූන් යන්න වෙයි ආපු වැඩේ කරගන්න.
    මම පස්සේ ත්‍රෙඩ් එකක් දාන්නං buffet එකකදී සුපිරි විදිහට කන්නේ කොහොමද කියල.
     
    Last edited:
    • Like
    Reactions: VirajRK and ryandok

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Menna meka tamai hodama option eka. Buffet eken breakfast aran lunch ekata giyama kanna be meloo reddak. Anika gaanu ekka giyama un kohomath kanne ne ne. Apinam aparade salli kiyala hari adala arinawa. :angry::angry:

    :yes::yes:

    Mage nan wife thamayi ban gilinne. Dessert kanna puduma peretha kamak tiyenne. Ei unata samahara gaanu nikan ula kaala enawa. Awith samahara wita hitha hitha innawa ethi thawa kanna thibuna nan kiyala.

    Ela ela
     
    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    katha karanna one English walin da normally?
    kanna one garuppu walinda? athi kaawoth awulda?

    kadda prashnayak karaganna epa ban, front desk eke inneth ape un nisa kisima awlak nathuwa Sinhalen kathakarapan..

    buffet ekata giyama api weddings waladi bedagannawa wage kothawal bedaganna epa machan, mokada Lankawe wedding ekakadi wage umbawa plate ekakata wtharak seema wenne na.. umba kamathi kaama walin kihipayak bedagena gihin kaapan.. eetapasse ae plate eka table eke thiyela gihin aluth plate ekak aragena ayeth kamathi dewal bedagena waren... kohomath international buffet ekaka thiyena okkoma tika umbata oya podi welawen cover karannath ba, samahara kaama wala taste eka apita allanneth na machan.. umbala hondata kanna hithagena innawanam, buffet eka start karana time ekata gihin hadissi wenne nathuwa welawa aragena kapan..

    umbata lesi pahasu widiyakata kapan ban, eke kisima awlak na.. umba athin kawoth aniwa un umbata finger bowl ekak langata genath thiyenawa.. bedaganna dae anuwa umbata pahasu widiyakata kapan...
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මචං සිංහලෙන් කතා කරපන්. බොරු පොෂ් ඕනෙ නැහැ. මොකද සර්ව් කරන්න ඉන්න උනුත් මෙලෝ උට්ටක් පුළුවන් උන් නෙවෙයි. හැබැයි උබ මොකුත් දන්නේ න වගේ ඉන්නත් එපා.උන් ගණන් ගන්න එකක් නැහැ.
    දොරේ සාමාන්යෙන් ටැග් එකක් තියෙනවා Hush! Please හරි I Like it clean here වගේ ඒවා. උබ කාමරේ ඉන්න වෙලාවට Silent/ Hush! Please ටැග් එක දොරේ එළියේ handle එකේ දාල තියපන්. කෑම කන්න යන වෙලාවට අනිත් ටැග එක දාපන්. උන් එතකොට උබ ගිහින් එද්දී clean කරලා තියෙයි. පුතෝ එලියට යද්දී වටිනා බඩු බෑග් අස්සේ දාල පලයන්.

    Buffet එකේදී තියෙන හැම රෙද්දම කන්න යන්න එපා. ඉස්සෙල්ල ගණන් වැඩි කෑම කාපන්. උබට සාමාන්යෙන් කන්න නොලැබෙන දේවල්. බත් ගිලින්න 5ස්ටාර් හොටෙල් යන්න ඕනේ නෑනේ. dessert උනත් උදේ තියෙන සමහර දේවල් දවල් තියෙනවා. දවල් තියෙන සමහර ඒවා රෑ තියෙනවා.ඒක හින්ද ඔක්කොම ගිලල උක මූට්ටු කරන් ඉන්න එපා. උබට අපහු සැරයක් හනී මූන් යන්න වෙයි ආපු වැඩේ කරගන්න.
    මම පස්සේ ත්‍රෙඩ් එකක් දාන්නං buffet එකකදී සුපිරි විදිහට කන්නේ කොහොමද කියල.
    :yes::yes: Good advice. Lankawe uththala kanna giyama bath kadu kadu gaha gannawa. Eta passe kalamanaa. Anthimata anikwata idak ne.

    Mama meka mage bosagen igena gaththu deyak. U kanna giyama mulu buffet ekama balagena watayak avidala avith thamai plate eka athata ganne. U eken karanne thiyenne monada kiyala rough idea ekak araganna eka. Ugen purudu wela mama dan karanneth oka tamai. Ethakota hoda ewwa miss novi ganata manage karan ganna puluwan.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :yes::yes:

    Mage nan wife thamayi ban gilinne. Dessert kanna puduma peretha kamak tiyenne. Ei unata samahara gaanu nikan ula kaala enawa. Awith samahara wita hitha hitha innawa ethi thawa kanna thibuna nan kiyala.

    Ela ela

    Ehema kana wife kenek nam hodai ne ban. Nathnam buffet walata gaanu ekka giyama melo uththak beda ganne ne. Bath handai hamadama kana ala kaallai parippu tikai thamai beda ganne plate ekata gewana gaanatath paadui un ekka. :rofl:
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    j

    මම පස්සේ ත්‍රෙඩ් එකක් දාන්නං buffet එකකදී සුපිරි විදිහට කන්නේ කොහොමද කියල.

    අඩෝ ඉක්මනට දාපම්..rep+
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    mehemai room eka sudda karanna epa nam uba room eke inna welawata do not disturb board eka dala thiyaan.kema kanna ubata buffet ekata yanna wenawa.oya wage hotel ekaka buffet eka supiri.giya oni jathi beda gatta kewa.samahara wita ubalata wenama room number ekata table eka reserve karala athi.poddak wadi wenna kalin balapan table wala room numbers dala thiyenawada kiyala.crowd eka godak wedi nam thamai ehema karanne.nathinam kemathi table ekaka wadi wiyan.pelak hotel wala buffet ekata short eka ehema gahala yanna denne na.gihin bada pelenna kannai thiyenne.anik un balan idi kiyala bageta kanna ehema epa.asa hema magulama kapan.
     
    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    මචන්ලා,
    ඔන්න මමත් ලබන සතියේ පිළිවෙලක් වෙන්නයි යන්නේ (මැයි 30). කට්ටියගෙන් පොඩි උදව්වක් ඉල්ලන්න අකවුන්ට් එකක් හදාගෙන ආවේ. අපි හනිමූන් එකට ඉන්න යන්නේ හික්කඩුවේ හොටෙල් එකක.

    වැඩේ කියන්නේ මමවත් එයාවත් මීට කලින් තරු පහේ හෝටල් වල ගිහින් ඉඳලා නෑ. ඒ නිසා අපි දන්නේ නෑ කිසි දෙයක්. ඒ නිසා හොටෙල් එකේදී සිද්දවෙන දේවල්, කරන්න ඕනේ දේවල් පොඩි උපදෙස් ටිකක් දෙන්න පුළුවන් නම් වටිනවා. ජෝක් එකට ගන්න එපා. අපි ඉතින් වැඩිය සල්ලි තියෙන අය නෙමෙයි. :P

    මේ දේවල් ටික තමයි දැන ගන්න ඕනේ.

    1. කෑම කන්න එලියට යන්න ඕනෙද? කාමරේට ගෙනත් දෙනවද?
    2. කාමරේ ඉද්දි හොටෙල් එකේ අය අස් කරන්න එහෙම එනවද අපි ඉන්න අතරේ?
    3. එළියේ ෆොටෝ ගන්න අවසර ගන්න ඕනෙද වෙනම?

    1. කෑම කන්න එලියට යන්න ඕනෙද? කාමරේට ගෙනත් දෙනවද?

    UBA KEMATHI WIDIHATA PULUWAN ,ROOM EKATA GENAWANAM CALL EKAK DEELA KIYAPAN ROOM EKATA GENNA KIYALA , NATHAM CHECK IN WEDDI EGOOLO GUIDE ARANAWA TIME EKA ITA KALIN YANNA EKA WENASAK THIYANAWA...

    කාමරේ ඉද්දි හොටෙල් එකේ අය අස් කරන්න එහෙම එනවද අපි ඉන්න අතරේ?

    UBA SINHALEN AHANA DE THERENAWA ...:D:D UBATA ENNA KALIN KNOK KARANAWA NATHAM EKATH EPA NAM DO NOT DISTURB BOARD EKA ELIYEN DAPAN.. ECHARAI

    එළියේ ෆොටෝ ගන්න අවසර ගන්න ඕනෙද වෙනම?

    KISI PRASHNAYAK NA UBA PHOTO SHOOT EKAK KARANNE NANE CAMERA MAN LA GENALLA E NISA AWASARAGANNA ONE NA....

    ANY WAY BAYA WENNE NATHUWA GIHIN WAREN SUBA MANGALAM