![]()
me wage place ekak one machanla
![]()
me wage place ekak one machanla
කොහෙද මචන්, මේ පොට් එක, මට හරියටම තැන කියපන්කො, මේ පොට් එක මට මීටර් වෙලා නැනේ..Oya machan 98 acres ella patta place eka. ganath 19,000 FB. pulawannam palayan. tikak dura wadi.
එහෙමද? මම කාලෙකට කලින් යන්න සෙට් උනා, ඒත් මුලු මාසෙටම එතකොට බුක් වෙලා තිබුනේ.. දැන් අවුරුද්දකට විතර කලින්..Machan math othana baluwa hena palui ban thaniyena yanna epa

කොහෙද මචන්, මේ පොට් එක, මට හරියටම තැන කියපන්කො, මේ පොට් එක මට මීටර් වෙලා නැනේ..
![]()
me wage place ekak one machanla
අඩේ එල පොට් එකනේ.. මම හිතුවේ නැ මෙහෙම පොට් එකක් ඇති කියලා ඔහෙ.. තැන්ක්ස් ..Menna Machan Thana. Mage mara asawak thibuna methanata yanna eth dura wadi ban. 2 days wagenam awlak naha
http://resort98acres.com/
Eth machan eka dawasakata eka couple ekai ne. yanawa nam thawa kawru hari adurana kenek aran yanna oneඑහෙමද? මම කාලෙකට කලින් යන්න සෙට් උනා, ඒත් මුලු මාසෙටම එතකොට බුක් වෙලා තිබුනේ.. දැන් අවුරුද්දකට විතර කලින්..![]()
ඔව් බන්, ඒකේ බුකින් දාන එක අමාරු එකයි.. එක කපල් එකයිනේ,Eth machan eka dawasakata eka couple ekai ne. yanawa nam thawa kawru hari adurana kenek aran yanna one
කණ්ඩලම නම් දැන් හරි නැ මචො.. ඒකේ ඉස්සර තරම් ස්ටැන්ඩඩ් එකක් නැ දැන්.oya ella machan. 98 Acre resort eka. Salli thiyanawa nam Sigiriya Paare Vill Uyana ela. Forest eka hari, Paddy eka hari thoraganna puluwan. Matugama The Ark ekath patta. Ehema naththan Dambulle Kandalama Hotel ekai, amaya lake ekai hondai machan. kandy wala innawa nan theva residency hondai. ehema naththan Chaya citadale eka.
කණ්ඩලම නම් දැන් හරි නැ මචො.. ඒකේ ඉස්සර තරම් ස්ටැන්ඩඩ් එකක් නැ දැන්.![]()


habai machan lankawe dawas dekak oya wage place ekaka innawa nan aniwaryen 100,000 wage enawa FB. eeta wada hondai bangkok wage dawas deka thunakata tripak daana eka neda? mokada ehe hotels laaba nisa?ehemada?habai machan lankawe dawas dekak oya wage place ekaka innawa nan aniwaryen 100,000 wage enawa FB. eeta wada hondai bangkok wage dawas deka thunakata tripak daana eka neda? mokada ehe hotels laaba nisa?