Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Honeymoon trip help!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

guys ඔන්න එහෙනම් මමත් ලගන්දීම marry කරන්න තමයි plan කරන් ඉන්නේ. මට ඉතින් කිරියන්ස්ලාගෙන් පොඩි උදව්වක් ඕන මගේ honeymoon trip එක plan කර ගන්න.

මගේ අදහස නම් නුවර සහ නුවරඑළියේ යන්න. නුවර නම් වැඩි දෙයක් කරන්න අදහසක් නැහැ. දළදා මාලිගාවට ගිහිල්ලා එදා දවස පොඩ්ඩක් hotel එකකට වෙලා ඉන්න තමයි හිතන් ඉන්නේ. නුවර මම බැලුවේ Amaya Hills එකේ නතර වෙන්න.

ඊට පහුවදා නුවරඑළියේ යන්න තමයි අදහස. එදා නම් මම හිතන් ඉන්නේ සයිවර් කඩ වලින් Gregory Park එකෙන් වගේ අහුවෙන් තව හොද තැන් වලින් එක එක කෑම try කරලා night එක star hotel නොවන normal pot එකක නතර වෙන්න. එදා දවස පොඩ්ඩක් ඇවිදින්න තමයි හිතන් ඉන්නේ.

තුන්වෙනි දවසෙත් උදේ පොඩ්ඩක් ඇවිදලා දවල්ට Araliya Green City එකට check in වෙන්න තමයි හිතන් ඉන්නේ. හතර වෙනි දවසෙත් උදේ check out වෙලා දවල් වෙනකන් පොඩි රවුමක් ගහලා ගෙදර එන්න තමයි හිතන් ඉන්නේ.

මට දැන ගන්න ඕන මම select කරලා තියෙන hotel ඔයාලාත් recommend කරනවද කියන එක. ඒවා හොදයිද? හොඳ නැත්තන් හොද hotels ටිකක් recommend කරන් යන්න.

ඊට අමතරව බලන්න යන්න තියෙන ලස්සන තැන්. Honeymoon trip එක මට වගේම මගේ partner ටත් අමතක නොවන experience එකක් කර ගන්න ඔයාලගේ අදහස් කියා ගෙන යන්න.

හැමෝටම ජය වේවා.

[QUOTE="rambo321, post: 28863844, member: 580635"] [SIZE=5]guys ඔන්න එහෙනම් මමත් ලගන්දීම marry කරන්න තමයි plan කරන් ඉන්නේ. මට ඉතින් කිරියන්ස්ලාගෙන් පොඩි උදව්වක් ඕන මගේ honeymoon trip එක plan කර ගන්න. මගේ අදහස නම් නුවර සහ නුවරඑළියේ යන්න. නුවර නම් වැඩි දෙයක් කරන්න අදහසක් නැහැ. දළදා මාලිගාවට ගිහිල්ලා එදා දවස පොඩ්ඩක් hotel එකකට වෙලා ඉන්න තමයි හිතන් ඉන්නේ. නුවර මම බැලුවේ Amaya Hills එකේ නතර වෙන්න. ඊට පහුවදා නුවරඑළියේ යන්න තමයි අදහස. එදා නම් මම හිතන් ඉන්නේ සයිවර් කඩ වලින් Gregory Park එකෙන් වගේ අහුවෙන් තව හොද තැන් වලින් එක එක කෑම try කරලා night එක star hotel නොවන normal pot එකක නතර වෙන්න. එදා දවස පොඩ්ඩක් ඇවිදින්න තමයි හිතන් ඉන්නේ. තුන්වෙනි දවසෙත් උදේ පොඩ්ඩක් ඇවිදලා දවල්ට Araliya Green City එකට check in වෙන්න තමයි හිතන් ඉන්නේ. හතර වෙනි දවසෙත් උදේ check out වෙලා දවල් වෙනකන් පොඩි රවුමක් ගහලා ගෙදර එන්න තමයි හිතන් ඉන්නේ. මට දැන ගන්න ඕන මම select කරලා තියෙන hotel ඔයාලාත් recommend කරනවද කියන එක. ඒවා හොදයිද? හොඳ නැත්තන් හොද hotels ටිකක් recommend කරන් යන්න. ඊට අමතරව බලන්න යන්න තියෙන ලස්සන තැන්. Honeymoon trip එක මට වගේම මගේ partner ටත් අමතක නොවන experience එකක් කර ගන්න ඔයාලගේ අදහස් කියා ගෙන යන්න. හැමෝටම ජය වේවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom