guys ඔන්න එහෙනම් මමත් ලගන්දීම marry කරන්න තමයි plan කරන් ඉන්නේ. මට ඉතින් කිරියන්ස්ලාගෙන් පොඩි උදව්වක් ඕන මගේ honeymoon trip එක plan කර ගන්න.
මගේ අදහස නම් නුවර සහ නුවරඑළියේ යන්න. නුවර නම් වැඩි දෙයක් කරන්න අදහසක් නැහැ. දළදා මාලිගාවට ගිහිල්ලා එදා දවස පොඩ්ඩක් hotel එකකට වෙලා ඉන්න තමයි හිතන් ඉන්නේ. නුවර මම බැලුවේ Amaya Hills එකේ නතර වෙන්න.
ඊට පහුවදා නුවරඑළියේ යන්න තමයි අදහස. එදා නම් මම හිතන් ඉන්නේ සයිවර් කඩ වලින් Gregory Park එකෙන් වගේ අහුවෙන් තව හොද තැන් වලින් එක එක කෑම try කරලා night එක star hotel නොවන normal pot එකක නතර වෙන්න. එදා දවස පොඩ්ඩක් ඇවිදින්න තමයි හිතන් ඉන්නේ.
තුන්වෙනි දවසෙත් උදේ පොඩ්ඩක් ඇවිදලා දවල්ට Araliya Green City එකට check in වෙන්න තමයි හිතන් ඉන්නේ. හතර වෙනි දවසෙත් උදේ check out වෙලා දවල් වෙනකන් පොඩි රවුමක් ගහලා ගෙදර එන්න තමයි හිතන් ඉන්නේ.
මට දැන ගන්න ඕන මම select කරලා තියෙන hotel ඔයාලාත් recommend කරනවද කියන එක. ඒවා හොදයිද? හොඳ නැත්තන් හොද hotels ටිකක් recommend කරන් යන්න.
ඊට අමතරව බලන්න යන්න තියෙන ලස්සන තැන්. Honeymoon trip එක මට වගේම මගේ partner ටත් අමතක නොවන experience එකක් කර ගන්න ඔයාලගේ අදහස් කියා ගෙන යන්න.
හැමෝටම ජය වේවා.