ගොඩක් අයට හරියට 1st Night එක ගත කරන්න බැරි වෙන්නෙ වෙඩින් එකෙදි ගොඩක් මහන්සි වෙන නිසා
ඒ වගේ වෙලාවට රෑට නිදාගෙන උදීම නැගිටල වැඩ පටන් ගන්න එක තමා හොඳ. මහන්සි කියලා ගත්ත ගමන් සෙල්ලම දාල දෙන්නත් එක්ක නිදාගෙන වැඩක් නෑ.
කොහොම උනත් උබටයි උබගේ වයිෆ්ටයි ගෙනියනන් ඔනේ දේවල් තියෙනවා. (රෑට අඳින්න විශේෂ ඇන්දුම්,sexy Lingerie,බෙහෙත්)
ඒවා ඔක්කොම ගන්න මතක ඇතුව.
මුලින් පොඩි නැප් එකක් එහෙම දාලා මහන්සි නැත්නම් වැඩ පටන් ගන්න.
මතක ඇතුව මුලින් Phones off කරන්න![]()
මම කියන්න පොඩි අදහස් ටිකක් විතරයි. උබල කැමති විදියටකට ප්ලෑන් කර ගන්න පුලුවන්.
දෙන්නම ඩිනර් එක අරගෙන පොඩ්ඩක් ඉඳලා , හොඳට ක්ලෑන් ඇන්ඩ් ෆ්‍රෙශ් වෙලා තමා වැඩ පටන් ගන්න ඔනේ. (one nam dhennama ekata naapan)
මුලින් කෙල්ලට උබ ආසම sexy ඇදුමක් අන්දන්න. (ethakota thama mood eka enne)
honeymoon Lingerie tiyenawa poddak hoyala balapan
ගොඩක් කෙල්ලො 1ස්ට් දවසේ ගොඩක් බය වෙලා ඉන්නේ. කොල්ලො දැන ගන්න ඔනේ ඒක නැති කරන්න.
හරියට වැඩේ කරනව නම් කෙල්ලොන්ට ගොඩක් රිදෙන්නෙ නෑ.
ගොඩක් අය හිතන් ඉන්නේ කොල බොක්කටම දමලා ඇන්නම ආතල් කියල. ඒක බොරුවක්.![]()
මුලින් කෙල්ලගේ බය නැති කරපන් . ඒකට කරන්න තියන හොඳම දේ තමයි පටන් ගත්ත ගමන් සෙල්ලම දාන්නෙ නැතුව
හෙමින් හෙමින් කතා කරලා , කිස් කරලා, හග් කරලා, ටච් කරලා හෙමින් වැඩ පටන් ගන්න එක. Porn Movies වල උබ දැකල තියන සෙල්ලම් නම් දාන්න අමාරුයි පුතේ. ඒත් හොඳට වැඩ දාපන්
ForePlay හොඳට කරන්න ඔනේ
එහෙම උනාම කෙල්ලගෙ බය නැති වෙලා කෙල්ලම උබව push කරනවා වැඩේ කරන්න.
පස්සේ හෙමීට වැඩේට බැහැපන්. ඒ ගැන නම් මේකේ කියන්න බෑ. මාව බෑන් කරාඅවි
පොඩි දෙයක් කියන්නම් Common sexy style eka කරපන් 1ස්ට් ඩේ නිසා eka lesi. කෙල්ල ආස නම් cowgirl style එකත් ගොඩ.
හැබැයි උබලට කලින් ඉඳල Birth Control ප්ලෑන් එකක් තිබ්බේ නැත්නම් 1ස්ට් පාර කොන්ඩම් දාන්න එපා. එහෙම දාල වැඩක් නෑ. 1ස්ට් ඩේ නිසා postinor 2 use කරපන්.
ඇනිත් දවස් වල කොන්ඩම් use කලාට කමක් නෑ. ok Good Luck!!
thawa dewal one nam PM ekak dhaapan machan.
http://www.bridalguide.com/beauty-fitness/health-fitness/hot-honeymoon-sex?page=0,1
මචං හනිමූන් එක කියන්නෙ උඹෙ ජීවිතයේ ලස්සනම කාලය ඇරඹෙන දවස් ටික.
ආය කවමදාවත් ඒ කාලය එන්නෙ නෑ.
බාහිර ලෝකයත් එක්ක ගත්තම පුහු ආටෝපයක් වගෙ උනාට හනිමූන් කපල් එකට එහෙම නෙවෙයි.
කෙල්ලක් මේ දවසට ලෑස්ති වෙන්නෙ අපි නොදන්න කාලෙක ඉඳලා.
කොල්ලාම ඩ්‍රයිව් කරගෙන යනවා නම් හොඳයි.එතකොට නිදහස වැඩියි.
දුරක යනවා නම් ලස්සන තැනක ටිකක් නැවතිලා උනත් යන්න පුලුවන්.
ඊට පස්සෙ හොටෙල් එකට ආවම උඹලගේ රූම් එක ගැනත් හොඳ අවධානයක් යොමු කරන්න ඕන.හොඳ හොටෙල් වල සිදු නොවුනත් සමහර විට අයුතු ප්‍රයෝජන ගන්න උන් ඉන්න පුලුවන්.(ඒ නිසයි වියදම් අමතක කරලා හොදම තැනක් මේකට යොදා ගන්න ඕනා)
මනමාලි තමයි ඒ දවසෙ වැඩියෙන්ම වෙහෙසට පත් වෙලා ඉන්නෙ.
ඒ නිසා එයාට පොඩි විවේකයක් දෙන්න ඕන.ඒ වගේම එයා මොන තරම් සතුටින් උඹ එක්ක ආවත් හිතේ පොඩි දුකක් තියෙනවා.උපන් දා ඉඳන් හිටිය දෙමාපියො තවත් එයා ලඟ නෑ.
ඒ නිසා ඒදුක නිවෙන්න උඹත් උදව් කරන්න පුලුවන්.(show that you are the one for all(
මේ කිසිම අවස්ථාවක අනවශ්‍ය දේ වලට යන්න හොඳ නෑ.( ඉට් ඩිපෙන්ඩ්ස් ....!!!)
ඊට පස්සෙ ලස්සන බැල්කනි එකක අමුතුම චමත්කාර සැන්දෑවක් ගත කරන්න පුලුවන්.
විශේෂයෙන් උඹ ඩ්‍රින්ක්ස් ගන්න කෙනෙක් නම් එදාට කටේවත් තියන්න එපා.
(ඉට් ඩිපෙන්ඩ්ස් ටූ...!සමහර කෙල්ලොත් බොන යුගයක්නෙ )
ඩිනර් එක කාමරේට ගෙන්නා ගත්ත නම්....නිදහසේ කටක් දෙකක් කවා ගන්නත් පුලුවන්.
කෑමෙන් පස්සෙත් උඹලට බැල්කනියට යන්න වෙනවා.
එතනින් එහාට කලයුතු දේවල් කියන්න ඕනෙ නෑනෙ.
තම තමන්ගෙ පිරිසිදුකම කියන්නෙ ලිංගික ජීවිතයේ වැදගත්ම අංගයක්.
ඔන්න මම දන්න දේ කිව්ව...උඹලට ජය මංගලම් වේවා!!!!![]()
hunas thamai elama place eka machan....hoda select ekak....
folic acid kiyala tab ekak thiyenawa...eka girl kenek gannama ona ekaklu.
girl meka dannawa wenna ona.(not a birth control but for future )

Honeymoon ekata nam yanne mulinma lassana romantic hotel ekak thoraganin,nikan biththi 4k thiyena room ekakata vada tikak hudakala thanak nam maru, salli thamayi ithin
eelagata ithin machan romantic music ekak background eke play venna dapan ahena noahena gaanata,
mulinma dennama Champagne glass dekak bona gaman romantic deval tikak katha karapan,ane ban owa agen enna ona awa,ithuru tika hithala karaganin,first time karanava nam ala thiyena siyalu krama karanna yanna epa,ubala eka davasak vitharak nemeyine sex karanne,hemita anith shilpiya krama karapan,
loweth naha

ඕවා අහ අහා ඉන්න එපා බං..
තමන් දන්න කියන දේ කරපන්.. උඹලා ඉතින් ඕන තරම් අර ටයිප් ෆිල්ම් බලලා ඇති නේ..
අනික ඇවිත්..
මෙහෙමයි ලිංගික එක් වෙන එක කියන්නේ සංසර්ගයේ යෙදෙන එක විතරක් නෙවෙයි ඊට හාත්පසින් බොහෝ දේ තියෙනවා..
සිප වැලද ගැනිම වගේම.. පියයුරු වල ආශ්වාසය ලබා ගැනිම් වගේ සියුම් දේ වලින් කෙල්ලව තෘප්තිමත් කරන්න පුලුවන් කම තියෙනවා..
වැඩි විස්තර කොහොමත් බැදපු එකෙක් උඹට කියයි එතකම් ඉවසලා හිතපන්..

මෙන්න අපේ බහුස්‍රැත ප්‍රොෆෙසර්තුමා උපදෙසක් දීලා තියනවා. හොඳට පිලිපැදපන් මචං. තේරැනේ නැත්නම් වැඩිවිස්තර අහපන්. ඇහුවා දැක්කා වගේ කියලා දෙනවා, සිරා.Originally Posted by coollifestyle4u![]()
ඕවා අහ අහා ඉන්න එපා බං..
තමන් දන්න කියන දේ කරපන්.. උඹලා ඉතින් ඕන තරම් අර ටයිප් ෆිල්ම් බලලා ඇති නේ..
අනික ඇවිත්..
මෙහෙමයි ලිංගික එක් වෙන එක කියන්නේ සංසර්ගයේ යෙදෙන එක විතරක් නෙවෙයි ඊට හාත්පසින් බොහෝ දේ තියෙනවා..
සිප වැලද ගැනිම වගේම.. පියයුරු වල ආශ්වාසය ලබා ගැනිම් වගේ සියුම් දේ වලින් කෙල්ලව තෘප්තිමත් කරන්න පුලුවන් කම තියෙනවා..
වැඩි විස්තර කොහොමත් බැදපු එකෙක් උඹට කියයි එතකම් ඉවසලා හිතපන්..![]()