Honeymoon

DKC

Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    ඕවා අහ අහා ඉන්න එපා බං..
    තමන් දන්න කියන දේ කරපන්.. උඹලා ඉතින් ඕන තරම් අර ටයිප් ෆිල්ම් බලලා ඇති නේ..
    අනික ඇවිත්..
    මෙහෙමයි ලිංගික එක් වෙන එක කියන්නේ සංසර්ගයේ යෙදෙන එක විතරක් නෙවෙයි ඊට හාත්පසින් බොහෝ දේ තියෙනවා..
    සිප වැලද ගැනිම වගේම.. පියයුරු වල ආශ්වාසය ලබා ගැනිම් වගේ සියුම් දේ වලින් කෙල්ලව තෘප්තිමත් කරන්න පුලුවන් කම තියෙනවා..
    වැඩි විස්තර කොහොමත් බැදපු එකෙක් උඹට කියයි එතකම් ඉවසලා හිතපන්..

    mehema karath waradak na
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    ehema thamai math ahala thiyenne machan. Try ekak deela balanna ona mae tika powa ganna :rolleyes::rolleyes:

    Marrie kala gaman babak hadanne nethnam badinna masekala kalin Mithuri or Doctor eken anumatha karana Birth Controll pethi ganna ona. Postinor ehema denna epa. 1st day eke. kellata epa wei. side effect godai.
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    Marrie kala gaman babak hadanne nethnam badinna masekala kalin Mithuri or Doctor eken anumatha karana Birth Controll pethi ganna ona. Postinor ehema denna epa. 1st day eke. kellata epa wei. side effect godai.

    Mithuri thama try karanna inne ;);)
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ජීවිතයේ ලස්සනම කාලය

    මචං හනිමූන් එක කියන්නෙ උඹෙ ජීවිතයේ ලස්සනම කාලය ඇරඹෙන දවස් ටික.
    ආය කවමදාවත් ඒ කාලය එන්නෙ නෑ.
    බාහිර ලෝකයත් එක්ක ගත්තම පුහු ආටෝපයක් වගෙ උනාට හනිමූන් කපල් එකට එහෙම නෙවෙයි.
    කෙල්ලක් මේ දවසට ලෑස්ති වෙන්නෙ අපි නොදන්න කාලෙක ඉඳලා.
    කොල්ලාම ඩ්‍රයිව් කරගෙන යනවා නම් හොඳයි.එතකොට නිදහස වැඩියි.
    දුරක යනවා නම් ලස්සන තැනක ටිකක් නැවතිලා උනත් යන්න පුලුවන්.
    ඊට පස්සෙ හොටෙල් එකට ආවම උඹලගේ රූම් එක ගැනත් හොඳ අවධානයක් යොමු කරන්න ඕන.හොඳ හොටෙල් වල සිදු නොවුනත් සමහර විට අයුතු ප්‍රයෝජන ගන්න උන් ඉන්න පුලුවන්.(ඒ නිසයි වියදම් අමතක කරලා හොදම තැනක් මේකට යොදා ගන්න ඕනා)
    මනමාලි තමයි ඒ දවසෙ වැඩියෙන්ම වෙහෙසට පත් වෙලා ඉන්නෙ.
    ඒ නිසා එයාට පොඩි විවේකයක් දෙන්න ඕන.ඒ වගේම එයා මොන තරම් සතුටින් උඹ එක්ක ආවත් හිතේ පොඩි දුකක් තියෙනවා.උපන් දා ඉඳන් හිටිය දෙමාපියො තවත් එයා ලඟ නෑ.
    ඒ නිසා ඒදුක නිවෙන්න උඹත් උදව් කරන්න පුලුවන්.:love:(show that you are the one for all(
    මේ කිසිම අවස්ථාවක අනවශ්‍ය දේ වලට යන්න හොඳ නෑ.( ඉට් ඩිපෙන්ඩ්ස් ....!!!):P
    ඊට පස්සෙ ලස්සන බැල්කනි එකක අමුතුම චමත්කාර සැන්දෑවක් ගත කරන්න පුලුවන්.
    විශේෂයෙන් උඹ ඩ්‍රින්ක්ස් ගන්න කෙනෙක් නම් එදාට කටේවත් තියන්න එපා.
    (ඉට් ඩිපෙන්ඩ්ස් ටූ...!සමහර කෙල්ලොත් බොන යුගයක්නෙ ):no:
    ඩිනර් එක කාමරේට ගෙන්නා ගත්ත නම්....නිදහසේ කටක් දෙකක් කවා ගන්නත් පුලුවන්.
    කෑමෙන් පස්සෙත් උඹලට බැල්කනියට යන්න වෙනවා.
    එතනින් එහාට කලයුතු දේවල් කියන්න ඕනෙ නෑනෙ.;)
    තම තමන්ගෙ පිරිසිදුකම කියන්නෙ ලිංගික ජීවිතයේ වැදගත්ම අංගයක්.:yes::yes::yes:
    ඔන්න මම දන්න දේ කිව්ව...උඹලට ජය මංගලම් වේවා!!!!:love:

    hunas thamai elama place eka machan....hoda select ekak....
    folic acid kiyala tab ekak thiyenawa...eka girl kenek gannama ona ekaklu.
    girl meka dannawa wenna ona.(not a birth control but for future )
     
    Last edited:
    • Like
    Reactions: NO_MeRcY

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අනේ අනිච්චං අද කාලෙ කොල්ලො මෙච්චරම නිකම්මුද? මේවත් අහනවනෙ ත්‍රෙඩ් දාලා. ඒ කෙල්ල ගැන ඇත්තටම දුකයි :( :(
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    ♥-Aurora-♥;12488984 said:
    අනේ අනිච්චං අද කාලෙ කොල්ලො මෙච්චරම නිකම්මුද? මේවත් අහනවනෙ ත්‍රෙඩ් දාලා. ඒ කෙල්ල ගැන ඇත්තටම දුකයි :( :(

    :baffled::baffled: :rofl::rofl: mama kiwwa help ekata ennan kiyala.
     

    Arc Defender

    Member
    Oct 9, 2011
    165
    35
    0
    ඕවා අහ අහා ඉන්න එපා බං..
    තමන් දන්න කියන දේ කරපන්.. උඹලා ඉතින් ඕන තරම් අර ටයිප් ෆිල්ම් බලලා ඇති නේ..
    අනික ඇවිත්..
    මෙහෙමයි ලිංගික එක් වෙන එක කියන්නේ සංසර්ගයේ යෙදෙන එක විතරක් නෙවෙයි ඊට හාත්පසින් බොහෝ දේ තියෙනවා..
    සිප වැලද ගැනිම වගේම.. පියයුරු වල ආශ්වාසය ලබා ගැනිම් වගේ සියුම් දේ වලින් කෙල්ලව තෘප්තිමත් කරන්න පුලුවන් කම තියෙනවා..
    වැඩි විස්තර කොහොමත් බැදපු එකෙක් උඹට කියයි එතකම් ඉවසලා හිතපන්..


    මෙන්න අපේ බහුස්‍රැත ප්‍රොෆෙසර්තුමා උපදෙසක් දීලා තියනවා. හොඳට පිලිපැදපන් මචං. තේරැනේ නැත්නම් වැඩිවිස්තර අහපන්. ඇහුවා දැක්කා වගේ කියලා දෙනවා, සිරා.:yes::rolleyes:
     

    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    මචන්ලා thanks අදහස් වලට ..
    මේක මම ඇහුවේ මුකුත්ම කරගන්න බැරි නිසා නෙවේ, මම නොදන්නා creative අදහස් කාටහරි තිබ්බොත් අහගන්න හිතාගෙන
    ඒ තරම්ම මට මේක Special Occasion එකක් නිසා