
:sho
දන්නැති නිසා මේ අහන්නේ බන්. දැන් ඔය උබල හනිමුන් යනවා කියල යන හොටෙල් වල අහවල් වැඩේ කරන්න සේෆ් ද කියල බලන්නේ කොහොමද බන්, කව්ද දන්නේ ඕවයේ කැමරා දාල උබල 2න ජිගි ජිගි දානවා උන් බලාගෙන ඉන්නවද කියල. දැවෙන ප්‍රශ්නයක් බන් කියපල්ලකෝ/:sho
![]()
බෙහෙත් බොනවා බන්,![]()
.ඔය ගුබ්බෑයම් වල තමයි ඕවා කරන්නේ නැතිව හොඳ hotels වල ඔය වගේ වැඩ කරන්නේ නෑ .ඕනම නම් ebay එකෙන් cam තියෙනවද කියලා බලන්න පුළුවන් gadget එකක් ගනින්.