Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    මාත් kandy ඉන්නේ බ්‍රෝ . ඕනේ නම් අපේ ගෙදර එන්න, විහිලු නෙවෙයි. මේ අමාරු කාලේ අපි උදව් කර ගන්න එපැයි , මම ඉන්න හරිය හරිම ලස්සනයි. ළඟ ලස්සන කඳු යයක් එහෙමත් තියෙනවා. ඕනේ නම් ඔයා හවස ඒ කඳු යය එහෙම බලන්න යන්න. බියර් එකක් ගහන්න නියම තැන. වයිෆ් ට නම් යන්න අමාරුයි ඒ කන්ද. එයාව ගෙදර තියෙන යන්න. හරිම ආරක්ෂිතයි.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    06UXyQ5.jpg

    Bump Mhattayo
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ඒ මදිවට ඇවිත් පොඩි බෑන්ඩ් එකක් ප්ලේ කරනවා බොන්ගෝ එකයි අකෝඩියන් එකයි ෆ්ලුට් එකකුයි ආයේ සුපිරි
    අපෝ සුකද්දී ඇවිත් කන පල්ලේ ඕවා ගහනවද 🥲
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඇඩියාව නම් සල්ලි නැහ් නැහ් ගාල, එත් තියෙන වෙඩින් තොගෙ. දුප්පත් සිහලු පාරෙ කරොල වෙනවා, ශපාන් සිහලු ෆන් ගන්නවා,,,
     
    • Haha
    Reactions: siri_ayya

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    1. කිව්වට තරහා ගන්න එපා. පේරා රෙස්ට් එක නම් වෙඩින් වලට චොර ඈහ්. කෑම මෙලෝ රහක් නෑ. (කැන්ඩි වැඩ කරන කාලේ බොන්න ගියේ ඔතනට. බයිට් එහෙම සුපිරි) ඒ උනාට සති දෙකකට කලින් යාලුවෙක්ගේ වෙඩිමක් තිබ්බා උඩම හෝල් එකේ. පට්ටම චාටර් කෑම.

    2. උන්ගෙන් අහපන් වෙඩිම ගත්තම එදා රෑ රූම් එකක් දෙනවා. මගේ යාලුවා එදා රෑ එහෙ හිටියේ. ඌ එදා රෑ එහෙ ඉඳලා පහුවදා දවස් දෙකකට කලුන්දාව ගියා

    3. මගෙ නම් අදහස වෙඩිම නුවර නම් නුවර හනිමූන් යන්න එපාබං. පොඩ්ඩක් ට්‍රැවල් කරපන් වාහනයක් තියෙනම්. කාර් එකේ යද්දි පාර අයිනේ හම්බෙන කඩ චෝරු කඩේකින් අච්චරුවක් කන එක, බඩ ඉරිගු කරලක් කන එකත් හනිමූන් තමයි. නුවට නිසා උඹට දඹුල්ල, මඩකළපුව, ත්‍රීකුණාමළය වටේම ලයින් කරන්න පුලුවන් ප්‍රිෆරන්ස් අනුව.

    4. හනිමුන් කාලේ පුලුවන් නම් දවසක් හරි ඉන්න ඕනේ තැනක් කණ්ඩලම කියන්නේ. ඒක වෙනම් ෆීලින් එකක්.

    5. නුවරම ඉන්න ඕනෙම නම් Earl's regency, Amaya hills highly recommended ඒ දෙකේම කෑම නම් නියමයි.

    6. මොකට ගියත් කමක් නෑ ලඟයි කියලා කොල්ලයි, බල්ලයි හැම එකාම ඩේ පැකේජ් වලට රින්ගන මාර බැද්ද රිසෝට් නම් යන්න එපා. තැන සුපිරි උනාට නිදහස කියන එක බින්දුවටම වැටේවි වීකෙන්ඩ් එකක් සෙට් උනොත්

    එහෙනම් good luck කිව්වා දෙන්නටම.
     
    Last edited:
    • Like
    Reactions: Voldemort Bro

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&

    Thanks machan ❤
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566

    Para ainen achcharu kala bada aul yavanna neda hadanne 😂😂
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,460
    113
    - උඩරට -

    Randholee Resorts & Spa​

    අපි නම් මේකට බන් ගියේ
    අදටත් අමතක වෙන්නේ නැ ඒ ෆිල් එක
    යන්න තියෙන්නේ කන්දක් උඩට
    රෑට පුදුම නිස්කලංක ගතියක් තියෙන්නේ
    ඒ මදිවට ටේබල් එකෙන් එකට ඇවිත් පොඩි බෑන්ඩ් එකක් ප්ලේ කරනවා බොන්ගෝ එකයි අකෝඩියන් එකයි ෆ්ලුට් එකකුයි ආයේ සුපිරි
    මියට පිම්බා වගේ සින්දුව ගහනකොට මුළු හොටෙල් එකම
    පුළුවන් නම් ගිහින් බලපන්
    මට නම් ලැබුන හොදම එක්ස්පිරියස එකක්
    වීඩීයෝ නැද්ද
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    1. කිව්වට තරහා ගන්න එපා. පේරා රෙස්ට් එක නම් වෙඩින් වලට චොර ඈහ්. කෑම මෙලෝ රහක් නෑ. (කැන්ඩි වැඩ කරන කාලේ බොන්න ගියේ ඔතනට. බයිට් එහෙම සුපිරි) ඒ උනාට සති දෙකකට කලින් යාලුවෙක්ගේ වෙඩිමක් තිබ්බා උඩම හෝල් එකේ. පට්ටම චාටර් කෑම.
    7153A8F1-E342-4887-AE55-6EFCDD13C60A.jpeg

    මගෙ එක ගත්තෙත් ඒකේ. කරගත්ත මෝඩකම කියලා හිතුනා.
     
    • Like
    Reactions: Roxxy2K