Hong Kong වල තියෙනවා ටිකක් අමුත් ජාතියේ Cafe එකක්.. Japan ගිය ය නන ඉතින් දෙකලා ඇති.. මේකට කියන්නේ Maid cafe කියලා.. Japan වල තියෙං Cos Play ගනයේ Cafe එකක් තාම මේ.. එළකිරි කටත් එක්ක බෙදාගන්න ඕනේ නිසා ඔන්න පින්තුර ටිකක් දෙම්මා..
Hong Kong පැත්තේ යන කෙනෙක් ඉනන්වා නන මේකටත් ගොඩ වෙලා බලන්න..
මේ තියෙන්නේ Hong Kong වල maid Cafe එකේ කෑම කටට කෙල උනනවා නේ..
ඔන්න දැන් තාම හොදම හරිය...
මේ ඉන්නේ එකේ වෙඩ කරන්න නංගිලා ටික...
පින්තුර ටික බුකියේ ෆෑන් පිටුවෙන්....
Hong Kong පැත්තේ යන කෙනෙක් ඉනන්වා නන මේකටත් ගොඩ වෙලා බලන්න..
මෙන්න ලිපිනය..
MAID CAFE MOE
Fook Tai Bldg
24-26 Soy St, Mong Kok, Hong Kong
MAID CAFE MOE
Fook Tai Bldg
24-26 Soy St, Mong Kok, Hong Kong
මේ තියෙන්නේ Hong Kong වල maid Cafe එකේ කෑම කටට කෙල උනනවා නේ..

ඔන්න දැන් තාම හොදම හරිය...

මේ ඉන්නේ එකේ වෙඩ කරන්න නංගිලා ටික...

පින්තුර ටික බුකියේ ෆෑන් පිටුවෙන්....
මේක බලලා රෙපක් දීලා යන අයට තාම මෙහෙම කරන්නේ..

eka thama meka dakke naththe.
