Replica,fake වලට මොන රටේද බං one year warrenty දෙන්නේ..:rofl: ඇයි ලංකාවේ. හැබැයි ක්ලෙම් කරන්න ගියාම විකුනපු එකා හොයන්න නම් හම්බ වෙන්නේ නෑ.