Hongkong Visa

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    visit dena eka nawaththuwa lankawe unta kalayak,business visa witharai dunne dan nam lift karala athi
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,709
    9,366
    113
    පට්ට අමාරුයි දැන්.ලංකාවේ උන් මෙහෙට ඇවිත් රිෆියුජී දානවා.හොරකම් කරනවා.ලංකාවේ උන් මෙහෙ පට්ට චා වෙලා තියෙන්නේ..indian උන්ටත් on arrival visa දෙන්නේ නැහැ දැන්.උනුත් ලංකාවේ උන් වගේම නිසා.sponsor කෙනෙක් ඉන්නවනම් පුළුවන්.ඒත් දවස් 40යි.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,709
    9,366
    113
    sinhalun kese weathatha lankwe unta godak rata walata visa case giye lankawen giya demala un nisa rate nama kanawa un

    :rofl:පිස්සුද බන්.දෙමල උන් නෙමේ සිංහල උන් තමා ඩබල් ගේම් දෙන්නේ.මම දන්න උන් කොච්චර ඉන්නවද.මේ ලගදිත් සිංහල ගෑණු කෙනෙක් වයින් බෝතලයක් හොරකම් කරලා මාට්ටු උනා.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පට්ට අමාරුයි දැන්.ලංකාවේ උන් මෙහෙට ඇවිත් රිෆියුජී දානවා.හොරකම් කරනවා.ලංකාවේ උන් මෙහෙ පට්ට චා වෙලා තියෙන්නේ..indian උන්ටත් on arrival visa දෙන්නේ නැහැ දැන්.උනුත් ලංකාවේ උන් වගේම නිසා.sponsor කෙනෙක් ඉන්නවනම් පුළුවන්.ඒත් දවස් 40යි.

    bank account eke bara ganak tiyaanwanam beri weida ?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,709
    9,366
    113
    bank account eke bara ganak tiyaanwanam beri weida ?

    මොනා තිබ්බත් visa apply කරන්න ඕන.on arrival නම් දෙන්නෙම නැහැ.deport කරනවා ආපු ප්ලේන් එකේම.ලගදී ලංකාවේ මන්ත්‍රී කෙනෙකුත් deport කරා.:lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මොනා තිබ්බත් visa apply කරන්න ඕන.on arrival නම් දෙන්නෙම නැහැ.deport කරනවා ආපු ප්ලේන් එකේම.ලගදී ලංකාවේ මන්ත්‍රී කෙනෙකුත් deport කරා.:lol:

    on arrival ona ne bn mehen aran yannaa berida, apo lankwanam melo rahak nane ban nikam wena ratak balanawat yann bene me uttu passport eken ,:growl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,709
    9,366
    113

    on arrival ona ne bn mehen aran yannaa berida, apo lankwanam melo rahak nane ban nikam wena ratak balanawat yann bene me uttu passport eken ,:growl:

    apply කරලා බලපන්..ඔහොම තමා බන්.ටික දෙනෙක් වැරදි කරහම අනිත් උන්ටත් පරිප්පුව කන්න වෙනවා.ඉස්සර ලංකාවේ උන්ට මාස තුනකට on arrival visa දුන්නා..අපේම උන් තමා ඇවිත් මෙහෙ ගූ කරේ.මුන්ට වැරදි කියන්න බැහැ.අපේ උන් ගිය තැන ගූ හත්පොලේ නේ.:rofl:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අඩෝ දැන් 40 ද දෙන්නේ? ඇඩෙනවා.
    පොලිටික්ස් කේස් මම නම් හිතන්නේ ගොඩක්.බිස්නස් වීසාත් දෙන්නේ නෑ කියලා මම දැක්ක ලේසියෙන්.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    apply කරලා බලපන්..ඔහොම තමා බන්.ටික දෙනෙක් වැරදි කරහම අනිත් උන්ටත් පරිප්පුව කන්න වෙනවා.ඉස්සර ලංකාවේ උන්ට මාස තුනකට on arrival visa දුන්නා..අපේම උන් තමා ඇවිත් මෙහෙ ගූ කරේ.මුන්ට වැරදි කියන්න බැහැ.අපේ උන් ගිය තැන ගූ හත්පොලේ නේ.:rofl:

    :( ehenam singa tama apita itin , hong kong wala wala living cost ekaa singa walat wada tikak adui wage ekai ehe yanna beluwe,
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :rofl:පිස්සුද බන්.දෙමල උන් නෙමේ සිංහල උන් තමා ඩබල් ගේම් දෙන්නේ.මම දන්න උන් කොච්චර ඉන්නවද.මේ ලගදිත් සිංහල ගෑණු කෙනෙක් වයින් බෝතලයක් හොරකම් කරලා මාට්ටු උනා.

    refuge danne demellune ban :growl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අඩෝ දැන් 40 ද දෙන්නේ? ඇඩෙනවා.
    පොලිටික්ස් කේස් මම නම් හිතන්නේ ගොඩක්.බිස්නස් වීසාත් දෙන්නේ නෑ කියලා මම දැක්ක ලේසියෙන්.

    40? :baffled:

    Malaysia yanna

    malaysia echchara gatiyak nane develop gatiyak feel wenne ne
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,709
    9,366
    113
    refuge danne demellune ban :growl:

    :lol:ඒ ඉස්සර දැන් සිංහලු.දැන් මෙහෙ වැඩ කරන උන් ගෑණුන්වයි ළමයින්වයි කොහොමහරි ගන්නවා tourist visa වලට.අරගෙන refugee apply කරනවා.ඊට පස්සේ ඉතිං ජොබ් කරන්න ඕන නැහැනේ.කෑම,බීම, ඉන්න තැන free.අපේ උන්ට ඉතිං ඕනත් ඒ ටිකනේ.:rofl:දැන් ඒක මුන්ගේ government ඵකට කරදරයක් වෙලා තියෙන්නේ..ඒක තමා ඔය වීසා ගන්න අමාරු.apply කරලා බලපන්කෝ.උඹට Hk ඵපා වෙයි ඉල්ලන දේවල් අැහුවහම.:lol:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මොනා තිබ්බත් visa apply කරන්න ඕන.on arrival නම් දෙන්නෙම නැහැ.deport කරනවා ආපු ප්ලේන් එකේම.ලගදී ලංකාවේ මන්ත්‍රී කෙනෙකුත් deport කරා.:lol:

    Even if you have visa they sometimes question for hours at the immigration