Questions Honor 200 Smart 5G කරන අය කවුද ඉන්නේ ?

techz

Active member
  • Apr 24, 2023
    179
    77
    28
    මට Iphone 14 pro එකත් එක්ක hotspot විදියට use කරන්න මේ mobile phone එක හොදද ? මම ඉන්න තැනට aitel sim use කරන්නෙත, iphone එකේනම් 100 MBps , වෙන 5G mbile honor 200 smart 5ග එකක් ගත්තොත් e ස්පීඩ් එකම hotspot විදියට use කරන්න පුළුවන් da ?

    normal 4g phone walin ena speed eka godak aduii