chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    Maget p9 lite ekak tiyenne, mukut awlak na, finger print sensor nam supiri

    11.gif

    Huawei la kiyanne meka thamai lu eagollo gahapu hondama budget phone eka.. eth mata nam meeka hondama ekak nowunata ea gaanata hariyanna hodata design karala tiyenawa.....
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    මන් ගාව කලින් තිබුනේ Huawei හදපු Vodafone 858 කියන එක.. 2012 ගත්තේ තාම එලටම වෑඩ.. :love: හෑබයි Qualcomm Snapdragon S1 Chip-set එක.
    er_photo_150160.jpg



    පස්සේ 2016 දී Huawei P8 Lite එකක් ගත්තා. HiSilicon Kirin 620 Chipset එක තියෙන්නේ.. :angry::angry:

    එකම Manufacturer උනත් Chipset එකේ අවුල් තියෙනවා කියලා තේරුනේ මේක ගත්තහම තමා..
    GPS අවුල්.. අවුල් නෙමේ. හොදටම අවුල්. ඩොටේ පෑති පෙන්නන්නේ.. Connect වෙන්න විනාඩි 2ක් වත් යනවා. Signal strength හොදටම අඩුයි. Call drop වෙනවා හෑම තිස්සෙම.

    මට Huawei ගෑන තිබුන good impression එක සම්පූර්නයෙන් නෑති උනා මේක නිසා.. මීට පස්සේ Huawei ගත්තත්
    Qualcomm chipset එකක් තියෙන එකක් තමා ගන්නේ..

    කියන්න සතුටුයි මාත් ඔය ෆෝන් එක මාස 6ක් විතර පාවිච්චි කලා... ඒ දවස් වල තිබුන හොදම ෆෝන් එකක්.....

    මමත් මේ බ්‍රැන්ඩ් එකට ගොඩක් කැමති කෙනෙක් නෙමෙයි.. ඒත් මේ ෆෝන් එක නම් Huawei ල ගහපු හොදම ෆෝන් වලින් එකක් කියන්න පුලුවන්....
    :yes::yes::yes:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    Kohenda gatte? Kiyak unada?

    මචන් මන් ඉන්නෙ ඩුබායි වල.... මෙහෙ ඩිරාම් 919ක් වුනා.... ඒ කියන්නෙ රු 35000ක් විතර.... UAE වල විකුනපු ෆෝන් වලින් 97වෙනි ෆෝන් එක තමයි මගේ එක.....
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    wiyadam karana gaanata hodatama watinawa. mama p8lite ekak use karanne awuruddakata wadie. habai mama aye huawei ekak ganne na EMUI nisa. epa wela thiyenne EMUI apple copyak wage cam ekath loku quality ekak na colors awl. aye android gannawanan pure android ena ekak tama ganne :D

    මගෙ නම් Advice එක දැන්ම ගන්න එපා කියලා..... මොකද තම EMUI එකෙ Nougat වලට එන Version එක Relies කරල නෑ.... ඒක ආවට පස්සෙ බලලා ගන්න... මොකද මන් අහල තියෙන විදියට EMUI එක Nougat වලට ගොඩක් වෙනස් වෙලාලු එන්නෙ......:yes::yes::yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අවසාන වශයෙන් මං කියන්න කැමතියි මේක ලෝකයේ ‍හොදම phone එක නොවුනත් දැනට ඕනෑම වැඩක් කරගත හැකි බව :rolleyes:
     

    viraj45

    Junior member
  • Jan 20, 2008
    35
    1
    8
    colombo
    එක සැර්යයි බිම වැටුනෙ display එක කුඩේ කුඩු....
    ආයෙ ඉතින් දෙකක් නැ බිම වැටුනොත් sorry තමා...
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    එක සැර්යයි බිම වැටුනෙ display එක කුඩේ කුඩු....
    ආයෙ ඉතින් දෙකක් නැ බිම වැටුනොත් sorry තමා...

    Sahathika aththa.... Gannawanam baba wage parissam karanna balagena ganna one machan..... Naththam iwarai.....