Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Honor 6X
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩ කාලෙකට පස්සෙ අලුතෙන් ත්‍රඩ් එකක් දාන්න හිතුන.......

අද මන් කතා කරන්න යන්නෙ Huawei Honor 6x කියන ෆෝන් එක ගැන (Huawei Mate 9 Lite, Huawei GR5 2017 කියන්නෙත් මේකටම තමයි).....

මුලින්ම කියන්න ඕන මේක හුදෙක් ජන හිත සුව පිණිස දාන එකක් මිසක් Brand එකක් Promote කරන්න හදනව එහෙම නෙමෙයි.....

මුලින්ම මේ තියෙන්නෙ ෆෝන් එකේ Ad කීපයක්.

[youtube]NOSxHLVuRFk[/youtube]

[youtube]bYVKf9oj8y4[/youtube]

ප්‍රදාන වශයෙන් මේ ෆෝන් එකේ මොඩල් 2ක් එනවා.......

1. BLN-L21 (මගේ ගාව තියෙන්නෙ මේ මොඩල් එක)

2. BLN-AL10 (මම දන්න විදියට මේ මොඩ්ල් එකේ NFC නැහැ)

මුලින්ම මේකෙ තියෙන Specs ගැන පොඩ්ඩක් බලලා ඉමු.

ඒ වගේම මේ ෆෝන් එක 32GB රොම්/3GB රැම් හා 64GB රොම්/4GB රැම් කියලා මොඩ්ල් 2කුත් එනවා. මගේ ගාව තියෙන්නෙ 3GB version එක

මේකෙ Screen එක ගැන කියනවනම් මන් පාවිච්චි කරපු ෆෝන් වලින් හොදම Screen එක තමයි මේක.

Type LTPS IPS LCD capacitive touchscreen, 16M colors

Size 5.5 inches (~71.8% screen-to-body ratio)

Resolution 1080 x 1920 pixels (~403 ppi pixel density)

අංශක 170ක විතර හොද විව් එකක් තියෙනවා. ඒ වගේම තමයි Screen කොලිටි එක ගැන නම් කියන්න වචන නැහැ. ඒ තරමට හොද Screen කොලිටි එකක් මේකෙ Screen එකට තියෙනවා. Color Density එක එහෙමත් ගොඩාක් හොද මට්ටමක තියෙනවා.

HiSilicon Kirin 655 කියන්නේ ලෝකෙ තියෙන හොදම Chipset එකක් නෙමෙයි. ඒත් මේ Device එකේ තියෙන අනිත් දේවල් මේ Chip එකට හරියන්න හොදට හදල තියෙනවා කියන එක තමයි මගේ අදහස. දැනට ඇවිල්ල තියෙන ඕනම Game එකක් මේකෙ Play කරන්න පුලුවන්.

Mali-T830MP2 කියන ග්‍රැෆික් Processor එක්කින් තමයි මේ Device එක හැඩගැන්විලා තියෙන්නෙ. කලින් කිව්ව වගේම මේකත් ලෝකෙ තියෙන හොදම එක නොවුනට මේකෙ ඕනම වැඩක් කරගන්න මේක හොදටම ප්‍රමානවත්.

ඊලගට කියන්න ඕන Camera එක ගැන. මේකෙ Camera එක ඩුඅල් Camera (12MP + 2MP) එකක්. මේකෙ ෆොටෝ කොලිටි එක ගැන නම් කියන්න වචන නැහැ. මේ Video එක බලලා ඔයාලම තීරණ්ය කරන්න කොහොමද කියලා.

[youtube]9uPjNzbhNh4[/youtube]

Fingerprint Sensor එක ගැන කියනවනම් දැනට මාර්කට් එකේ තියෙන ෆෝන් වලින් ෆාස්ට් ම එක මේ ෆෝන් එකට තියෙනව කියල තමයි කියන්නෙ. මට නම් ඒක එච්චර වැදගත් නැති උනාට එකත් එක්ක එන features ටික තමයි ගොඩාක් වටින්නෙ. අපිට මේකෙ Screen එක අල්ලන්නෙ නැතුව Notification Panel එක පහලට ගන්න, ෆොටෝස් Swipe කරන්න වගේ පුන්චි වැඩකෑලි ටිකක් මේ Sensor එකත් එක්ක එනවා. වැඩි විස්තර මේ Video එකෙන් බලාගන්න.

[youtube]9C4IyV7ZiLY[/youtube]

Battery එක ගැන කියනවනම් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලින් තියෙන හොදම Non-removable 3340 mAh Battery එකක් තමයි මේකට තියෙන්නෙ. මට නම් හෙවි යුස් කරලා දවස් 2ක් විතර Battery එක යූස් කරන්න පුලුවන්.

මේකෙ තියෙන අඩුපාඩු ගැනත් අනිවාර්යෙන්ම කියන්න ඕනෙ.

1. පළවෙනි එක තමයි Durability එක. Durability එක අතින් ගත්තම මේ ෆෝන් එක තියෙන්නෙ මද්යස්ත මට්ටමක. (මද්යස්ත මට්ටමටත් වඩා අඩුවෙන් කියලා කියන්නත් පුලුවන්.)

මේ Video එක බලලම ඉතුරු ටික කතා කරමු.

[youtube]iXhw0hLmqG0[/youtube]

බජට් ෆෝන් එකක් හැටියට මේ ෆෝන් එකේ තියෙන Performance නම් ඉතාම ඉහලින් තියෙනවා. ඒත් කියන්න ඕනෙ මේක ගන්න හිතාගෙන කව්රුහරි ඉන්නවානම් Hard Use කරන්න නම් මේ ෆෝන් එක ගැලපෙන්නෙ නෑ. මම නම් මේ ෆෝන් එක පාවිච්චි කරන්නෙ බබෙක් වගේ. ඒක නිසා මේකෙ Durability එක මට ප්‍රශ්නයක් නැති නිසයි මන් මේක ගත්තෙ.

2. ඊලග එක තමයි මේකෙ Screen එකට Protection එකක් නැති එක. කාසි, යතුරු වගේ දේවල් වලට Screen එක හීරෙන්න බලනවා. මන් නම් අරගත්ත ගමන් Screen Protector එකක් ගහගත්තා.

3. ඊලග එක තමයි මේකෙ Camera එකට OIS/EIS (Optical Image Stabilization / Electronic Image Stabilization) නැති එක. මේකෙ Image කොලිටි එක සුපිරි උනාට Video කරද්දි නම් හෙල්ලෙන ගතිය හොදට තේරෙනවා. ඒක නම් මට වෙච්ච ලොකු පාඩුවක්.

4. ඊලග එක තමයි මේකෙ Wireless Charging නැති එක. මම හිතාගෙන හිටියෙ Wireless Charging එයි කියලා. ඒත් මේ ෆෝන් එකේ ඒක ආවෙ නෑ.ඒකත් මට වෙච්ච ලොකූ පාඩුවක්.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මම මේ ෆෝන් එක ගත්තෙ මගෙ අවශ්‍යතා වලට ගැලපුන නිසා හා මගෙ බජට් එකට හරිගිය නිසයි. ඔයාල හැමෝටම කියන්න තියෙන්නෙ තමන් ෆෝන් එකක් ගන්න හිතන් ඉන්නවනම් තමන්ගෙ අවශ්‍යතාවයට හා බජට් එකට ගැලපෙන විදියට බලලා ගන්න. මොකද අරගත්තට පස්සෙ ඒක ගැන සතුටු නැත්තම් අරගත්තු එකෙන් වැඩක් නැතිවෙන නිසා.

මන් මේ දැම්මෙ මගේ අදහස් විතරයි. තව කෙනෙකුට වෙන අදහසක් හරි, විරුද්ද අදහසක් හරි තියෙන්න පුලුවන්. මොන අදහසක් උනත් තව කාට හරි බලාගන්න පුලුවන් විදියට Comment එකක් දාලා යන්න.

රෙප් නොදුන්නට කමක් නෑ. Comment එක ඒ ඔක්කොටම වඩා වටිනවා.

සියලු දෙනාට ජය.

[QUOTE="chirantha19890821, post: 21259445, member: 193080"] [SIZE="4"]ගොඩ කාලෙකට පස්සෙ අලුතෙන් ත්‍රඩ් එකක් දාන්න හිතුන....... :yes::yes: අද මන් කතා කරන්න යන්නෙ Huawei Honor 6x කියන ෆෝන් එක ගැන (Huawei Mate 9 Lite, Huawei GR5 2017 කියන්නෙත් මේකටම තමයි).....[/SIZE] [IMG]http://i67.tinypic.com/2vtd1ec.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]මුලින්ම කියන්න ඕන මේක හුදෙක් ජන හිත සුව පිණිස දාන එකක් මිසක් Brand එකක් Promote කරන්න හදනව එහෙම නෙමෙයි..... :no::no:[/COLOR][/SIZE] [SIZE="4"]මුලින්ම මේ තියෙන්නෙ ෆෝන් එකේ Ad කීපයක්.[/SIZE] [youtube]NOSxHLVuRFk[/youtube] [youtube]bYVKf9oj8y4[/youtube] [SIZE="4"]ප්‍රදාන වශයෙන් මේ ෆෝන් එකේ මොඩල් 2ක් එනවා....... 1. BLN-L21 (මගේ ගාව තියෙන්නෙ මේ මොඩල් එක) 2. BLN-AL10 (මම දන්න විදියට මේ මොඩ්ල් එකේ NFC නැහැ) මුලින්ම මේකෙ තියෙන Specs ගැන පොඩ්ඩක් බලලා ඉමු.[/SIZE] [IMG]http://i65.tinypic.com/2v0irfr.jpg[/IMG] [SIZE="4"]ඒ වගේම මේ ෆෝන් එක 32GB රොම්/3GB රැම් හා 64GB රොම්/4GB රැම් කියලා මොඩ්ල් 2කුත් එනවා. මගේ ගාව තියෙන්නෙ 3GB version එක :D මේකෙ Screen එක ගැන කියනවනම් මන් පාවිච්චි කරපු ෆෝන් වලින් හොදම Screen එක තමයි මේක. Type LTPS IPS LCD capacitive touchscreen, 16M colors Size 5.5 inches (~71.8% screen-to-body ratio) Resolution 1080 x 1920 pixels (~403 ppi pixel density) අංශක 170ක විතර හොද විව් එකක් තියෙනවා. ඒ වගේම තමයි Screen කොලිටි එක ගැන නම් කියන්න වචන නැහැ. ඒ තරමට හොද Screen කොලිටි එකක් මේකෙ Screen එකට තියෙනවා. Color Density එක එහෙමත් ගොඩාක් හොද මට්ටමක තියෙනවා. HiSilicon Kirin 655 කියන්නේ ලෝකෙ තියෙන හොදම Chipset එකක් නෙමෙයි. ඒත් මේ Device එකේ තියෙන අනිත් දේවල් මේ Chip එකට හරියන්න හොදට හදල තියෙනවා කියන එක තමයි මගේ අදහස. දැනට ඇවිල්ල තියෙන ඕනම Game එකක් මේකෙ Play කරන්න පුලුවන්. Mali-T830MP2 කියන ග්‍රැෆික් Processor එක්කින් තමයි මේ Device එක හැඩගැන්විලා තියෙන්නෙ. කලින් කිව්ව වගේම මේකත් ලෝකෙ තියෙන හොදම එක නොවුනට මේකෙ ඕනම වැඩක් කරගන්න මේක හොදටම ප්‍රමානවත්. ඊලගට කියන්න ඕන Camera එක ගැන. මේකෙ Camera එක ඩුඅල් Camera (12MP + 2MP) එකක්. මේකෙ ෆොටෝ කොලිටි එක ගැන නම් කියන්න වචන නැහැ. මේ Video එක බලලා ඔයාලම තීරණ්ය කරන්න කොහොමද කියලා.[/SIZE] [youtube]9uPjNzbhNh4[/youtube] [SIZE="4"]Fingerprint Sensor එක ගැන කියනවනම් දැනට මාර්කට් එකේ තියෙන ෆෝන් වලින් ෆාස්ට් ම එක මේ ෆෝන් එකට තියෙනව කියල තමයි කියන්නෙ. මට නම් ඒක එච්චර වැදගත් නැති උනාට එකත් එක්ක එන features ටික තමයි ගොඩාක් වටින්නෙ. අපිට මේකෙ Screen එක අල්ලන්නෙ නැතුව Notification Panel එක පහලට ගන්න, ෆොටෝස් Swipe කරන්න වගේ පුන්චි වැඩකෑලි ටිකක් මේ Sensor එකත් එක්ක එනවා. වැඩි විස්තර මේ Video එකෙන් බලාගන්න.[/SIZE] [youtube]9C4IyV7ZiLY[/youtube] [SIZE="4"]Battery එක ගැන කියනවනම් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලින් තියෙන හොදම Non-removable 3340 mAh Battery එකක් තමයි මේකට තියෙන්නෙ. මට නම් හෙවි යුස් කරලා දවස් 2ක් විතර Battery එක යූස් කරන්න පුලුවන්. මේකෙ තියෙන අඩුපාඩු ගැනත් අනිවාර්යෙන්ම කියන්න ඕනෙ. 1. පළවෙනි එක තමයි Durability එක. Durability එක අතින් ගත්තම මේ ෆෝන් එක තියෙන්නෙ මද්යස්ත මට්ටමක. (මද්යස්ත මට්ටමටත් වඩා අඩුවෙන් කියලා කියන්නත් පුලුවන්.) මේ Video එක බලලම ඉතුරු ටික කතා කරමු.[/SIZE] [youtube]iXhw0hLmqG0[/youtube] [SIZE="4"]බජට් ෆෝන් එකක් හැටියට මේ ෆෝන් එකේ තියෙන Performance නම් ඉතාම ඉහලින් තියෙනවා. ඒත් කියන්න ඕනෙ මේක ගන්න හිතාගෙන කව්රුහරි ඉන්නවානම් Hard Use කරන්න නම් මේ ෆෝන් එක ගැලපෙන්නෙ නෑ. මම නම් මේ ෆෝන් එක පාවිච්චි කරන්නෙ බබෙක් වගේ. ඒක නිසා මේකෙ Durability එක මට ප්‍රශ්නයක් නැති නිසයි මන් මේක ගත්තෙ. 2. ඊලග එක තමයි මේකෙ Screen එකට Protection එකක් නැති එක. කාසි, යතුරු වගේ දේවල් වලට Screen එක හීරෙන්න බලනවා. මන් නම් අරගත්ත ගමන් Screen Protector එකක් ගහගත්තා. :rolleyes: 3. ඊලග එක තමයි මේකෙ Camera එකට OIS/EIS (Optical Image Stabilization / Electronic Image Stabilization) නැති එක. මේකෙ Image කොලිටි එක සුපිරි උනාට Video කරද්දි නම් හෙල්ලෙන ගතිය හොදට තේරෙනවා. ඒක නම් මට වෙච්ච ලොකු පාඩුවක්. :( 4. ඊලග එක තමයි මේකෙ Wireless Charging නැති එක. මම හිතාගෙන හිටියෙ Wireless Charging එයි කියලා. ඒත් මේ ෆෝන් එකේ ඒක ආවෙ නෑ.ඒකත් මට වෙච්ච ලොකූ පාඩුවක්. [/SIZE] [SIZE="5"][COLOR="red"]අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මම මේ ෆෝන් එක ගත්තෙ මගෙ අවශ්‍යතා වලට ගැලපුන නිසා හා මගෙ බජට් එකට හරිගිය නිසයි. ඔයාල හැමෝටම කියන්න තියෙන්නෙ තමන් ෆෝන් එකක් ගන්න හිතන් ඉන්නවනම් තමන්ගෙ අවශ්‍යතාවයට හා බජට් එකට ගැලපෙන විදියට බලලා ගන්න. මොකද අරගත්තට පස්සෙ ඒක ගැන සතුටු නැත්තම් අරගත්තු එකෙන් වැඩක් නැතිවෙන නිසා. මන් මේ දැම්මෙ මගේ අදහස් විතරයි. තව කෙනෙකුට වෙන අදහසක් හරි, විරුද්ද අදහසක් හරි තියෙන්න පුලුවන්. මොන අදහසක් උනත් තව කාට හරි බලාගන්න පුලුවන් විදියට Comment එකක් දාලා යන්න. රෙප් නොදුන්නට කමක් නෑ. Comment එක ඒ ඔක්කොටම වඩා වටිනවා. :yes::yes: සියලු දෙනාට ජය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom