Honor our Srilankan War Heroes!!

King GBN

Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    සතුරු තෙද බි‌‌‌‍ඳ රුදුරු
    වනසා යුධ ගිණි දැල් රුදුරු
    දැයක පිනට පහල නිරිදු
    කොතෙකුත් සිටියා දුර ඇදුනු

    .......::::::......

    ගුවනත පවා එදවස එඩි බල දිලුනා
    නිවටුන් විලස අප යක් පැටවුන් පෙළුනා
    රමා විලස නෙක නෙක පරවින් ආවා
    එක හී සරින් සිව් රඟ සේනා ඇදුනා

    .......::::::......

    පහල නිරිදුන් දුන් විවරණින්
    බලගත් නිදිඋන් සිහල දරුන්
    මරු හුන් මවුන් ලක් දරුන්
    නැලවුන් මවුන් දරු තුරුලෙන්

    .......::::::......

    සෙනහසයි දැ‍යකට මහිමේ
    ඔබවන් පැටව් පුතුනේ
    කලකිනි කුසකට උපදින්නේ
    වදිමි කම් නැත මා දෙවිනේ

    .......::::::......

    උණුසුම සිසිලස ද්දෙක එක ලෙස බෙදන
    රටකි මෙලෙස නීති දෙවියන් බමන
    රකිනි රන් පුතුන් යුධ වදිමින නිතින
    දෙවියොත් නීති නමදි එපුතුන් අප වදින
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    SuperStock_1848-158934.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,116
    113
    we salute our heroes

    sri-lanka-flag.jpg

    පල ගොබ්බයෝ යන්න හමුදා කාරයෝ ඡවිත පුඡකරන කෙහෙල්මලක් නෑ උන්ගේ ඩියුටිය කරන්න ගිහින් මැරුම්කරනවා උන් වැඩ කරන්නේ පඩියට. කුලි හේවායෝ තොගේ පක* වෙඩි තියන්න කිව්වොත් එකටත් වෙඩි තියනවා .

    පරයා :angry:
     
    • Like
    Reactions: danukapeiris

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    we salute our heroes

    sri-lanka-flag.jpg

    පල ගොබ්බයෝ යන්න හමුදා කාරයෝ ඡවිත පුඡකරන කෙහෙල්මලක් නෑ උන්ගේ ඩියුටිය කරන්න ගිහින් මැරුම්කරනවා උන් වැඩ කරන්නේ පඩියට. කුලි හේවායෝ තොගේ පක* වෙඩි තියන්න කිව්වොත් එකටත් වෙඩි තියනවා .

    එතකොට ගල් ගහන්නේ කවුද තොපේ මහ එකාද කෑම්ප් එක ඇතුලේ ඉදන් ගල් ගහන්නේ.

    pahara balla. tho methana jathika kodiya demmata thoge jathake dannawa...:angry::angry:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    heyy wait...
    dnt call it de indepndnce day..... it indirectly sayz dat we were under LTTE for almst 30 yearz... dtz bulshit...!:rolleyes: I saw sm1 sayin dz ryt here in EK!! dnt remem hu was t though hehe... so letz cal it sm national victory day o smthng! lol :rofl::rofl::rofl::rofl::rofl:

    Hail d Heroes! \m/ :)


    what happened to u did u got knocked out finally by some white dick :sorry:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    lol now i understand what you are doing here :lol:

    පරයා :angry:

    අනේ *කහං *නනයා!!!!!

    pahara balla. tho methana jathika kodiya demmata thoge jathake dannawa...:angry::angry:

    පතිරනයා පොන්නයෙක් බව දැනන් හිටියා ඒත් ඌ වේස බඩුවකට දාව පොන්නයෙක් බව අදයි දැනගත්තේ. . :angry::angry::angry:
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බම්ප් ...

    යහපලනෙට අනුව දැන් war heroes කොටි ..

    රණවිරු ස්මාරක ගලවනවා කොටි සමරනවා හමුදා කදවුරු අයින් කරනවා ...:sorry::sorry:

    පොනිලයි පබයගෙයි ජාතකේ අවුලක් තියෙනවා මන් හිතන්නේ .කොහේදී හරි ප්‍රභාකරන්ගේ සුක්රානුවක් කවලම් වෙලා ජාතියේ කරුමෙට
    :angry:
     

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    අපගේ හෙට දවස වෙනුවෙන්
    ඔවුන්ගේ අද දවස
    ඔවුන් කැප කලහ. ......

    හිරැ නැගෙන මොහොතේදීත්
    හිරැ බසින මොහොතේදීත්
    අපි ඔවුන් සිහි කරන්නෙමු........