Hookah (Shisha) ගහලා තියෙන උන් ඉන්නවද?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    පොඩ්ඩක් try කරලා බලන්න කැමතියි.උඹලා පාවිච්චි කරලා තියෙනවද? සිගරට් එකක් බොනවා වගේද?

    61Bw63VOWRL._SL1500_.jpg
     
    • Like
    Reactions: EnIgma001

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,400
    6,225
    113
    Hookah walata issara herbs and resin ganna Indian kadayak thebba pitakotuwe Dan un wahala.dala gahana de anuwa thamai relaxing eka thiyenne.
     
    • Like
    Reactions: Lahiru120

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    හැම එකාම කටේ ගහන එක අරන් උරනවා.. ඊයා බන්.. මේ දවස් වල ඉරුවොත් කොරෝනා සරණයි...
     

    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    owa wala nicotine ne ban. Duma witharai enne. eka eka flavors thiyanawa smell ekata. Lorry ekak wage duma yanawa, athal ithin
    No machan, not sure in Sri Lanka but you you can get nicotine contained fillers and it's way too high. Charcoal level equals to smoking a packet of a cigarettes, It filters through water but still! Flavours are great. There are ton of flavours, grape+mint was my favorite.
     
    • Like
    Reactions: Champ HB

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    owa wala nicotine ne ban. Duma witharai enne. eka eka flavors thiyanawa smell ekata. Lorry ekak wage duma yanawa, athal ithin

    කව්ද බන් කියන්නේ නිකොටින් නෑ කියලා??? එක ෂීශා එකක් තනියෙන් ගැහුවොත් සිගරට් එකට වඩා නිකොටින් එනවා.... :yes: :yes: :yes:

    මොනා උනත් පොඩි කික් එකක් තියෙනවා තුන් හතර දෙනෙක් එක්ක ගහනකොට....
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    I have tried it. But don't go for it. It has tobacco with various fruity flavours. The smoke contains nicotine, tar, all the common toxins, carbon monoxide etc.
    These does not get filtered by the water in there.
    45 Mins of Shisha can be the equivalent of 100 cigarettes. :oo: