Hooters ලංකාවට

බාගෙට හෙළුවැල්ලෙන් ඉන්න කොලිටි ගෑණු සර්ව් කරන රෙස්ටොරන්ට් එකකට උඹ යන්න කැමතිද?

  • හොරෙන් බලලා එනවා

    Votes: 0 0.0%

  • Total voters
    33

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,846
    12,825
    113
    Hooters වගේ එක්පීරියන්ස් එකක් දෙන ඩයිනර් එකක් ලංකාවට ආවොත් උඹල කැමතිද? හැබැයි ටිප් එක 20%

    උඹල එනවද?

    [ක්ලයන්ට් කෙනෙක්ගෙ ප්‍රපෝසල් එකක් දැක චිත්තාලම්භන ප්‍රීතියෙන් පිනා ගියෙමි]
     
    • Haha
    • Wow
    Reactions: jusi and Lionzzz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,120
    74,332
    113
    Hooters වගේ එක්පීරියන්ස් එකක් දෙන ඩයිනර් එකක් ලංකාවට ආවොත් උඹල කැමතිද? හැබැයි ටිප් එක 20%

    උඹල එනවද?

    [ක්ලයන්ට් කෙනෙක්ගෙ ප්‍රපෝසල් එකක් දැක චිත්තාලම්භන ප්‍රීතියෙන් පිනා ගියෙමි]

    ලංකාවෙ උන්ගෙ හැසිරීම නිසා කෙල්ලෙක්ට ඔය වගේ රස්සාවක් නිදහසේ කරන්න බෑ. මම SG වල ඕකක ගියා. ඇති දෙයක් නෑ, කොටට පේන්න ඇඳන් ඉන්නවා. කවුරුත් උන්ව අල්ලන්න කරන්න යන්නෙ නෑ. ලංකාවෙ වගේ උනොත් ඉතින් කැරිම විනාසයක් වෙන්නෙ.

    කොටින්ම ලංකාවෙ hotel, top restaurant bar වල ඇරෙන්න කෙල්ලෙක් වැඩ කරනවා පෙන්නෙ නෑනෙ. ඒකට හේතුවත් අපේ උන්ගෙ හැසිරීමයි, ලංකාව වගේ රටක එහෙම කරන හිංසන වලට විරුද්දව තියෙන නීති ප්‍රතිචාරයයි.
     
    • Like
    Reactions: Gingy

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,825
    113
    ලංකාවෙ උන්ගෙ හැසිරීම නිසා කෙල්ලෙක්ට ඔය වගේ රස්සාවක් නිදහසේ කරන්න බෑ. මම SG වල ඕකක ගියා. ඇති දෙයක් නෑ, කොටට පේන්න ඇඳන් ඉන්නවා. කවුරුත් උන්ව අල්ලන්න කරන්න යන්නෙ නෑ. ලංකාවෙ වගේ උනොත් ඉතින් කැරිම විනාසයක් වෙන්නෙ.

    කොටින්ම ලංකාවෙ hotel, top restaurant bar වල ඇරෙන්න කෙල්ලෙක් වැඩ කරනවා පෙන්නෙ නෑනෙ. ඒකට හේතුවත් අපේ උන්ගෙ හැසිරීමයි, ලංකාව වගේ රටක එහෙම කරන හිංසන වලට විරුද්දව තියෙන නීති ප්‍රතිචාරයයි.

    ඔව් මොකෙක්හරි ආණ්ඩුවෙ බූරුවෙක් කියලා නයිට් ක්ලබ් එකක් හැටියට රෙජිස්ටර් කරන්න ඕන කියලා ගෑණු පෙන්නනව නම්. ක්ලයන්ට් නම් රිස්ක් ටික ගැන තේරුමක් තියෙන මනුස්සයෙක් සහ පොඩි ඉන්ඩස්ට්‍රි ඩිස්රප්ට් එකක් කරන්න බලනන පොරක්. බලමු

    Bro, You should obtain a certificate of acceptance from all religious leaders and attach that to your business proposal to the BOI.
    That is what we do, The client came to us for this process. But this will be a local venture, not going through the BOI. But the Ministry of buddasasana needs to be onboard. Legally, there is no issue; there is no regulation banning women from working in short skirts. But the client is trying to close all the holes.
    ------ Post added on May 20, 2025 at 7:54 AM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,825
    113
    lesbian da :eek:
    රටේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ ඔය වැඩ 😡
    469696792_122128257944508557_311691613690129366_n.jpg
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,289
    113
    ලංකාවෙ උන්ගෙ හැසිරීම නිසා කෙල්ලෙක්ට ඔය වගේ රස්සාවක් නිදහසේ කරන්න බෑ. මම SG වල ඕකක ගියා. ඇති දෙයක් නෑ, කොටට පේන්න ඇඳන් ඉන්නවා. කවුරුත් උන්ව අල්ලන්න කරන්න යන්නෙ නෑ. ලංකාවෙ වගේ උනොත් ඉතින් කැරිම විනාසයක් වෙන්නෙ.

    කොටින්ම ලංකාවෙ hotel, top restaurant bar වල ඇරෙන්න කෙල්ලෙක් වැඩ කරනවා පෙන්නෙ නෑනෙ. ඒකට හේතුවත් අපේ උන්ගෙ හැසිරීමයි, ලංකාව වගේ රටක එහෙම කරන හිංසන වලට විරුද්දව තියෙන නීති ප්‍රතිචාරයයි.
    සින්හල හෙළ බෞද්ද රටක් ලු නෙද?
     
    • Like
    Reactions: tharakaf