Hora Data Entry

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මේ කට්ටිය වැඩේ ඇත්තටම කොහොම කරනවද කියල මම දන්නේ න මචන්. ඒ වුනත් මේ කතා කරපු කෙනා කතා කරන විදිහ වැරදි. කිසිම පදනමක් නැතුව කාටවත් චෝදනා කරන්න බැහැ නේද ? ඔයාට මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවනම් ඒ ගැන සාක්ෂි ඇතුව කෙලින් කතා කරන්න. මෙයා කතාකරන විදිහ බලන්න. හැම වෙලාවකම මනුස්සයට ගව්රව කරලා කතා කරන්නේ. කතා වැඩ කරන්න එපා මචන්.
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0

    anee yakooo uba hithuwata un minisunta thiyana adareta thamai oya 1500 gane cd gahalaa vikunane .. ei uta bari da ?? kattiya dala oya wade thaniyama karagena inda ..
    Apey Lankaawe ineth hitha hoda minisune ..
     
    mehemai machan. othana karanne pattama boruwa kiyala api kawruth dannawa. e wunath mama kiyanne me widihata nikan minissunta baninawata wada aththa naththa hoyala karanawanam wada hondai kiyana eka. mata paudgalikawa kath ekkawath tharahak na ban. api karoth karanne kohenhari deyak horen download karana ekane. lankawe artist kenekge wunath album ekak horen download karana eka apita ginnak nahane. e wunath artist sahenna mahansiyak darala thiyenawa. Amazon eke thiyena dvd wala ehema prices baluwoth hithen 1500 maha loku ganak newei kiyala. anith eka meya boruwak kara kiyanna bahane. adsense forex wage dewal karala hari giyapu aya nathuwa neweine.
     
    math adsense forex karanwa .. methana thiyane Ohama deyak kiyala newi .. Just typing ... typing puluvin namm sali denwaa kiyala .. eth thiyane surveys websites dalaa... thani boruwak ne..
    athatamaa kiyanwa namm mata namm cost wene.. winadi 15 waka salli ..
    eth oya 1500 loku unoth inwa thama lankawe..
    anika .. eiyaa maraa boring ban.. podi athal ekak gandath ekk gathey. . uba rata awoth therei thiyana paluwa.. :) hehe

    oya wage hora wada karana kattiya danwa namm kiyan.. online money making seen ma wenda oney naha .. oya boru kiyala kollo rata patawana un unath awulak naha .. danwa namm number ek diyan .. ithuru tika youtube upload karala balaganda puluvin athal ek .. hehe :D

    ehenamm jaya weva .. :)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේ කට්ටිය වැඩේ ඇත්තටම කොහොම කරනවද කියල මම දන්නේ න මචන්. ඒ වුනත් මේ කතා කරපු කෙනා කතා කරන විදිහ වැරදි. කිසිම පදනමක් නැතුව කාටවත් චෝදනා කරන්න බැහැ නේද ? ඔයාට මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවනම් ඒ ගැන සාක්ෂි ඇතුව කෙලින් කතා කරන්න. මෙයා කතාකරන විදිහ බලන්න. හැම වෙලාවකම මනුස්සයට ගව්රව කරලා කතා කරන්නේ. කතා වැඩ කරන්න එපා මචන්.

    Meyama wennat puluwan meka karanne.. LOL
     
    RockFather_DG

    Junior member
  • Mar 30, 2012
    117
    6
    18
    Negombo
    ai machanla meka boruwak kiyanne? me website eke aluth advertiestment ekak dala tibba ghossip lanka eke, jobs 500k tiyanwa kiyala. mamath register wenna baluwe.