Hora letter ekak gehuvoth ?

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
mang company ekaka veda kara kiyala hora letter ekak gahanna yanava....ehema gehuvoth api aluthen yana company eken call karala ahanavada bang me vage ekek veda karada nedda kiyala ????

Ado mata kiyapallako Human Resources Manager kenek ge seel ekak gahanna......uge namata yatin HR kiyalada daanna one HRM kiyalada ????? mokadda hodha ????
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ කම්පණියට අලුතින් ඉන්ටර්විව් එකට කවුරු හරි ආවා නම්..

    ඒ කලින් වැඩ කරලා තියෙන කම්පණියෙන් කතා කරලා අහන්නේ..
    ඒ පුද්ගලයාගේ හැසිරිම් රටාව අනුවයි..

    කොහොමත් කතා කරලා අහන්නේ ඒ අය අහන ප්‍රශ්න වලට හරි පිළිතුරක් ඒ වගේම බොරුවක් කියනවා වගේ හැගිමක් ආවා නම් විතරයි..
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    mcn IT wage field wala nam kalayak wada karapu un dannawa anith companies ganath. eka nisa oka passe hari mattu wei. ehema unoth ubata chater wela yanna wenne.
    eka nisa owa karanna epa
     
    ඒ වගේම සමහර කම්පණි තියෙනවා..
    අපේ සුදුසු කම් බලන්න කලින් අපේ හැකියාව බලන ආයතන..
    අයි.ටී. ෆිල්ඩ් එකේ නම් ඒ අය අපේ ක්‍රියාකරිත්වය බලලා ඒ දේවල් හොදයි නම් තමයි අපේ සහතික සහ අනෙකුත් විස්තර හොයා බලන්නේ..
     
    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    අපේ කම්පණියට අලුතින් ඉන්ටර්විව් එකට කවුරු හරි ආවා නම්..

    ඒ කලින් වැඩ කරලා තියෙන කම්පණියෙන් කතා කරලා අහන්නේ..
    ඒ පුද්ගලයාගේ හැසිරිම් රටාව අනුවයි..

    කොහොමත් කතා කරලා අහන්නේ ඒ අය අහන ප්‍රශ්න වලට හරි පිළිතුරක් ඒ වගේම බොරුවක් කියනවා වගේ හැගිමක් ආවා නම් විතරයි..

    mang veda karapu company eken deepu letter eka aayemath gahanna yanne experience eka tikak veda karala........

    Ado mata kiyapallako Human Resources Manager kenek ge seel ekak gahanna......uge namata yatin HR kiyalada daanna one HRM kiyalada ????? mokadda hodha ????

    mang seel ekak hadanna dunna but ethana HR kiyana thenata HRM kiyala thamai mang dunne eka avlak veida ?
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,360
    1,478
    113
    ළිඳේ ♥♥♥♥
    mcn IT wage field wala nam kalayak wada karapu un dannawa anith companies ganath. eka nisa oka passe hari mattu wei. ehema unoth ubata chater wela yanna wenne.
    eka nisa owa karanna epa
    uba adunana company ekakin gatta letter ekakata ehema kalata kamak ne,but wena company wala ewa deeela nekan chaater wenna wey,boru letters deela ubata egana kisima skill ekak nathi unoth unta passe hoyala baladdi wade mattu wey,ehema nokara inna eka agata gunay machan
     
    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    uba adunana company ekakin gatta letter ekakata ehema kalata kamak ne,but wena company wala ewa deeela nekan chaater wenna wey,boru letters deela ubata egana kisima skill ekak nathi unoth unta passe hoyala baladdi wade mattu wey,ehema nokara inna eka agata gunay machan

    ado HR da ? HRM da ? hari kiyala kiyapanko........dekama avlak nedda ?
    mang 6 months training ekak gattha ......a letter eka 1 year kiyala change karanava eccharai
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mang veda karapu company eken deepu letter eka aayemath gahanna yanne experience eka tikak veda karala........

    Ado mata kiyapallako Human Resources Manager kenek ge seel ekak gahanna......uge namata yatin HR kiyalada daanna one HRM kiyalada ????? mokadda hodha ????

    mang seel ekak hadanna dunna but ethana HR kiyana thenata HRM kiyala thamai mang dunne eka avlak veida ?

    ප්‍රශ්නයක් නම් වෙන්නේ නෑ..
    ඒත් ඒ කම්පණියක් පාලනය කරන අය, ඒ වගේම ඉන්ටර්විව් කරන අය නුගත් පිරිසක් කියලා
    හිතන්න ගියා නම් ඉතින් ප්‍රශ්නයක් ඇති වෙනවා..

    ඒ හින්දා මට නම් කියන්න තියෙන්නේ.. මේ වැඩේ කරලා තමාගේ නාමය නැති කරනවාට වැඩිය තමාගේ හැකියාවෙන් දක්ෂකම පෙන්නන්න කියන එකයි..
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    Ado mata kiyapallako Human Resources Manager kenek ge seel ekak gahanna......uge namata yatin HR kiyalada daanna one HRM kiyalada ????? mokadda hodha ????

    කවුරු හරි මෙයාට මේක කියන්නෝ........