මේ සීන් එක නොදන්න අය සදහා පමනි..
හුඟ දෙනෙක් අන්තර්ජාලයේ විවිධ රහස්‍ය තොරතුරු පවා බලලා කවුරුවත් ඒව දැනගන්න එකක් නෑ කියල හිතාගෙන පාඩුවේ ඉන්නවා ඒ වගේම හොරෙන්ම අසභ්‍ය වෙබ් අඩවි වෙත ගොස් මුකුත් නොවුන ගානට ඉන්නවා
ඒත් ඊ ළඟට පරිගණකය අතට ගන්න පුද්ගලයට එයා කළ කී දේ හරා අවුස්සන්න බලන්න හැකියාව තියෙනව වෙබ් හිස්ට්‍රිය පරික්ෂා කිරීමේන්
...ඉතින් හැම තිස්සෙම ඔක ක්ලියර් කර කර ඉන්නත් අමාරුයි අමතක වෙනව නේ... අන්න ඒ වගේ අකර තැබ්බි වලට මූණ දෙන්නෙ නැතුව කාටත් හොරෙන් අන්තර්ජාලයේ සැරි සරන්න ආරක්ෂාකාරි ක්‍රමක් ගැනයි මම මේ කියන්නෙ ටික දෙනෙක් දන්නවා ඒත් බොහෝ දෙනෙක් දන්නෙ නෑ...
පහත ආකාරයට කෙටි පිවිසුම් භාවිතා කීරීමෙන් අදාල අවස්ථාව වෙත ගොස් හිතු මතේ වෙබ් සර්ච් කරගන්න.....එහිදී ඔබ නරඹන කිසිදු වෙබ් අඩවියක වාර්ථා පරිගණකය විසින් රඳවා ගන්නෙ නෑ සම්පූර්ණ පෞද්ගලික විදියට මෙම අවස්ථාව ක්‍රියා කරනවා....
Google Chrome- CTRL+SHIFT+N
Opera - CTRL+SHIFT+N
Flock 3- CTRL+SHIFT+N
Mosilla Firefox- CTRL+SHIFT+P
Intenet Explore - CTRL+SHIFT+P
ඉස්සුවේ FB එකෙන්
හුඟ දෙනෙක් අන්තර්ජාලයේ විවිධ රහස්‍ය තොරතුරු පවා බලලා කවුරුවත් ඒව දැනගන්න එකක් නෑ කියල හිතාගෙන පාඩුවේ ඉන්නවා ඒ වගේම හොරෙන්ම අසභ්‍ය වෙබ් අඩවි වෙත ගොස් මුකුත් නොවුන ගානට ඉන්නවා
ඒත් ඊ ළඟට පරිගණකය අතට ගන්න පුද්ගලයට එයා කළ කී දේ හරා අවුස්සන්න බලන්න හැකියාව තියෙනව වෙබ් හිස්ට්‍රිය පරික්ෂා කිරීමේන්
...ඉතින් හැම තිස්සෙම ඔක ක්ලියර් කර කර ඉන්නත් අමාරුයි අමතක වෙනව නේ... අන්න ඒ වගේ අකර තැබ්බි වලට මූණ දෙන්නෙ නැතුව කාටත් හොරෙන් අන්තර්ජාලයේ සැරි සරන්න ආරක්ෂාකාරි ක්‍රමක් ගැනයි මම මේ කියන්නෙ ටික දෙනෙක් දන්නවා ඒත් බොහෝ දෙනෙක් දන්නෙ නෑ...පහත ආකාරයට කෙටි පිවිසුම් භාවිතා කීරීමෙන් අදාල අවස්ථාව වෙත ගොස් හිතු මතේ වෙබ් සර්ච් කරගන්න.....එහිදී ඔබ නරඹන කිසිදු වෙබ් අඩවියක වාර්ථා පරිගණකය විසින් රඳවා ගන්නෙ නෑ සම්පූර්ණ පෞද්ගලික විදියට මෙම අවස්ථාව ක්‍රියා කරනවා....
Google Chrome- CTRL+SHIFT+N
Opera - CTRL+SHIFT+N
Flock 3- CTRL+SHIFT+N
Mosilla Firefox- CTRL+SHIFT+P
Intenet Explore - CTRL+SHIFT+P
ඉස්සුවේ FB එකෙන්

ape un horen balanawa misak 
mama ithin kare uba liyapu ekata thawa point ekak add kara witharai