Horizon campus

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    800px_COLOURBOX12002884.jpg
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    Macho eke course free ehema kohomada rajayen loan ekk dena kathawa mokddd e gana dannawa macho....

    රජයෙන් ලෝන් එකක් දෙනවා බං. B.edu. biological science, B.edu Physical Science, B.edu english degree වලට දෙනවලු. මහෙම තිබ්බා

    "පහත සදහන් අධ්‍යාපනවේදී ගෞරව උපාධියක් 2018 සිට 2022 තෙක් හදාරා අඩුම කාලසීමාවකින් ඉහලම වැටුප් තලයක් යටතේ ස්ථිර විශ්‍රාම වැටුප් සහිත, ශ්‍රී ලංකා ගුරු සේවය 2 පන්තිය II ශ්‍රේණිය සේවා ගණයට ඇතුලත් වීමට සුදුසුකම් ලබා ගත හැකිය.

    · ජීව විද්‍යා හා රසායන විද්‍යා අධ්‍යාපනවේදී ගෞරව උපාධිය - BACHELOR OF EDUCATION IN BIOLOGICAL SCIENCE (HONS) (http://horizoncampus.edu.lk/bachelor-of-education-in-biological-science-hons/)
    (සිංහල /ඉංග්‍රීසි මාධ්‍යයෙන්)

    · භෞතික විද්‍යා හා ගණිතය අධ්‍යාපනවේදී ගෞරව උපාධිය - BACHELOR OF EDUCATION IN PHYSICAL SCIENCE (HONS) (http://horizoncampus.edu.lk/bachelor-of-education-in-physical-science-hons/) (සිංහල /ඉංග්‍රීසි මාධ්‍යයෙන්)

    · ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනවේදී ගෞරව උපාධිය - BACHELOR OF EDUCATION IN ENGLISH (HONS) (http://horizoncampus.edu.lk/bachelor-of-education-in-english-hons/)
    (ඉංග්‍රීසි මාධ්‍යයෙන්)

    2017 අ.පො.ස උසස් පෙළ සමත් සිසුන් සඳහා උසස් අධ්‍යාපන අමත්‍යාංශයෙන් ඉල්ලුම්පත් කැදවීම 2018 වර්ෂයේ ඔක්තොම්බර් මාසයෙදී සිදු කිරීමට සැළසුම් කොට ඇත.

    එක් ශිෂ්‍යයෙක් හදාරනු ලබන පාඨමාලාවක් වෙනුවෙන් රු. ලක්ෂ 8ක මුදලක්ද, එම ශිෂ්‍යයාගේ දෛනික වියදම් සඳහා රු. ලක්ෂ 3ක මුදලක් ද, පාඨමාලා හදාරා අවසන් වී රැකියාවක නිරත වීමෙන් පසු ගෙවා නිමකලහැකි පොළී රහිත ණය මුදලක් ලෙස ලබා ගත හැක.

    ඉහත සඳහන් අධ්‍යාපනවේදි ගෞරව උපාධියක් හදාරා අවසන් කල පසු එම ක්ෂේත්‍රයට අදාල ගුරුවරයකු ලෙස රජයේ පාසලක වසර 7කට වඩා සේවය කරන්නේ නම් ඉහත සදහන් ණය මුදල ආපසු ගෙවීමෙන් නිදහස් කරනු ලැබේ. (උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කැබිනට් තීරණය පිළිබදව නිකුත්කරනලද ලිපිය http://horizoncampus.edu.lk/wp-content/uploads/2018/09/Loan-Wave-Off-Letter.pdf බලන්න)"
     
    Last edited:

    STARGAZERZ

    Well-known member
  • Oct 14, 2017
    170
    80
    63
    ⏪♠️{EveryWhere}♠️⏩

    thanks bro!!!!!!