Hornet ටයර්

m2chamara

Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    හොර්නෙට් එකේ පිටිපස්සේ ටයර් එක කියක් වෙයිද.සයිස් එක 180 .ගන්න තියන තැනුත් දන්නවනම් කියන්න
     
    • Like
    Reactions: Sachith777

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    Bridgestone ඔරිජිනල් එක 23-25 යන්නෙ. ඊට වඩා අඩුවට Dunlop එකක් ගතෑකි. Around 20 වගේ.
     

    Alagediya

    Junior member
  • Oct 31, 2012
    249
    20
    18
    Maharagama
    Back 180 -17500
    Front 130 -13500
    SK munasihe Kirulapona

    Masayak mame bike eka gedara thiyagena hitiya ban Tyre anakam munta mun laga thami aduma Price eka wagema Original Japan badu Google deiyagen ahapan number eka aanawa call karala ahapan last week unth shipmeent eka awe tak gala ganin mame nam gatha

    aha thawa 180 Tyer jathi dekak thiyenawa Normal & RS kiyala
    RS eka 20500 :)
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    190*50*14 දාපන් ,,, 21500 . මන් අවරුදු 1.5 ට කලින් නුවරින් ගත්ත 24500 යි ,, DONLOP ගනින් කොල්ලා