{Hornet} හොර්නට් ගැන දන්න උන්ගෙන් උදවුවක් 02
{Hornet} හොර්නට් ගැන දන්න උන්ගෙන් උදවුවක්
මේ ත්‍රෙඩ් එකේ දාපු මරාලෙන් මන් යන්තම් බේරුනේ උබලගේ උපදෙස් හා අවවාද අනුශාසනා නිසා. නැත්තම් අද මන් මේ මොහොතෙත් ගැරැජ් එහෙකට වෙලා දුක්විඳිමින් ඉන්න තිබුනා. අද මන් උබලගෙන් උපදෙස් බලාපොරොත්තු වෙන්නෙ මේ පල්ලෙහා දාල තියෙන බයික් එක ගැන. මේකට ඉවහල් උනේ ඉක්මන් එකේ ඇඩ් එකක්. මන් අද ගියා බයික් එක බලන්න. මුලින්ම මන් අර සමහර එවුන් කිවුවා වගේ බයික් එක විකුනන්න යන එකාගේ, උගේ ගෙදර පසුබිම බැලුවා. ඌ 95 අවුරුද්දෙ පොඩි කොල්ලෙක්. දැනට පුද්ගලික විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය ලබනවා. (බයික් එක විකුනන්නෙ උගේ ඒකට අදාල ගෙවීම් කටයුත්තකට ). තාත්තා ලන්කාවෙ ප්‍රසිද්ධ පුද්ගලික බැන්කුවක වැඩ කරනවා. උට මල්ලි කෙනෙක් තමා ඉන්නේ. ගෙවල් දොරවල් එහෙම හොඳයි. මුලින්ම බයික් එක තියෙනවා කිවුව කඩවත පැත්තට ගිහාම කොල්ලා කිරිල්ලවල පැත්තට ගිහිල්ලා. හැබැයි ගිහිල්ලා තිබුනේ හොර්නට් එකේ නෙවේ. පස්සේ ඌ ඇවිත් ගෙදර වෙනම කාමරේක දාලා තිබ්බ බයික් එක පෙන්නුවා. ඒක හොඳට කවර් කරලා තිබ්බේ අර බයික් වහන රෙද්දකින්.
මූට බයික් එක හම්බෙලා තියෙන්නෙ මෙහෙමයි. උගේ ලොකුඅම්මගෙ පුතා ඉන්නෙ ජැපැන් වලලු, ඌ එකවර බයික් දෙකක් ගෙනත් එකක් මූ අරන්. මන් පොත බලපුවාම ඒ රට ඉන්නවා කියපු එකාගෙ නමට තමා පොත තියෙන්නේ, ඌ ඕපන් පේපර්ස් වල සයින් කරලා, අයි ඩී කොපියක් එහෙම දීලා ආයේ ගිහින්. දැන් බයික් එකේ මුල් හිමිකරු රට (මන් පොතේ කොපියක් ගැහුවා, රෙජිස්ටේශන් එක ගැන වැඩිමන්ක් දන්න උන් මට උදවුවක් විදියට ඒ සම්බන්දව කියලා දීපල්ලා ). කොල්ලා වැඩිය වේගෙන් යන්නේ නෑලු, ඒවගේම යාලුවන්ට පදින්න දෙන්නෙත් නෑලු, කොටින්ම උගේ මල්ලිට පදින්න දීලත් නෑලු. බයික් එක අර කලින් එක වගේ මලකඩ කාලා දිරලා එහෙම නෑ. හොඳටම යූස් කරලා තියෙනවා. පඬුරු ගැට ගහන්, බුදුපිලිමයක් ඉස්සරහ තියාගෙන එහෙම දෙයියන්ට වගේ බයික් එකට සලකා තියෙනවග ගියාම දැක්කා. ඌ අවන්කව කතා කරන බවත් දැනුනා, උන්ගේ අම්මා තේ එකක් පවා හදලා දුන්නා.
බයික් එක සැටිස් නිසා මන් කලින් වගේ පොටෝ කෑලි ටිකක් ගැහුවා. බයික් එකේ විස්තර මෙහෙමයි. චැසි 125, සුදුපාට (මාර්කට් නැති පාටක්ලු, ඒත් මන් ගන්නෙ ආයේ විකුන්න හිතකින් නෙවේ), ගාන රු.700,000/- මූ එතනින් එහා අඩු කරන්නෙම නෑ කිවුවා. BEQ නම්බරයක් 2017 ජනවාරි රෙජිස්ටර් කරලා තියෙන්නේ.
කලින් ත්‍රෙඩ් එකේ වගේ මේකත් නම්බර් කරන්නම් උබලට උත්තර දීමේ පහසුව තකා.
විශාල පින්තූර සඳහා අදාල පින්තූරය මත ක්ලික් කරන්න.
01.
රේඩියේටර් එක අවුල් වගේද? ෆින්ස් වල එහෙම තත්වේ කොහොමද?
02.
සයිලන්සර් එක ඔරිජිනල් එකක්ද? නීතියෙන් කේස් එකක් එයිද? මන් බටේ ඇතුලට ඇඟිල්ලක් එහෙම දාලා බැලුවා, ඔයිල් වගේනම් නෑ (පැදලත් නෑ හැබැයි ). ඒ වගේම උගෙන් අහලා රේස් කරලා බැලුවා කිසිම දුමක් එහෙමනම් නෑ.
03.
ශොක් එක අනිත් පැත්ත ගහලා නෑ නේද? කොයි වගේ තත්වයක්ද පේන්නේ?
04.
ගෙනෙද්දිම එන්ජින් එකේ වැදිච්ච පාරක් තියෙනවා, සැලකිය යුත්තක්ද? මතුපිටින් බලපුවාම එන්ජින් එකේ තත්වෙ මොකද?
05.
මීටර් පැනල් එක ඔරිජිනල්ද මචන්ලා. මන් යටින් කේබල් එකේත් ගත්තා.
06.
එහෙන් ආපු ටයර්මයි තියෙනවා කිවුවේ.
07.
ඉස්සරහා ඩිස්ක් එකේ විතරයි ගත්තේ. තත්වේ මොකද?
08.
ලයිට්ස් වල තත්වේ මොකද?
09.
ටැන්කිය මන් ටෝච් එක ගහලා බැලුවා, මලකඩ නෑ, ටැන්කියේ එක තැනක පොඩී නෙරීමක් තිබ්බා මැදට වෙන්න. ඒක ගනන් ගත යුතු දෙයක්ද?
10.
ෆෑන් එකේ ප්ලග් එක 100 ඔරිජිනල් නේද?
11.
කලර් කෝඩ් නොගැලපීමක් තියේද?
12.
බෙන්ඩ් වල තත්වේ මොකද මචන්ලා.
13.
මිරර්ස් ඔරිජිනල් වගේද?
ඔන්න ඔය ටිකට උත්තර දීලා කලින් වගේම මට හෙල්ප් එකක් දීපල්ලා. බයික් එක මගේ හිතට 100%ක් ඇල්ලුවා.
අනිත් ප්‍රදාන දේ බයික් එක මිලදී ගද්දී කරන්න ඕනේ දේවල් වලටත් උපදෙස් ටිකක් ඕනේ.?

එන්ජින් එකේ එහෙම වැටිච්ච පාරක් පේනවා. එහෙන් ගේද්දි තිබිලා තියෙන්නේ, එහෙ වැටුනත් මෙහෙ වැටුනත් එකයි හැබැයි 