{Hornet} හොර්නට් ගැන දන්න උන්ගෙන් උදවුවක් 02

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    බයික් එක එකපාරකට වඩා පැත්ත වැටිල තියෙනව මට පේන්නෙ
    7ක්නං වැඩියි මචන්
    7කට CB4 Revo එකක් ගත්තැකිනෙ
    අනික මේක චැසි 125

    මචන් නොබ්බරේ අලුත් උනත් හොර්නට් දෑන් පරනයි මචන් . ඇනික චෑසි 125 ට 7ක් වෑඩී බන්. ඒතෙර් ලංකාවේ ගුය් මාකට් එකත් එක්ක කරන්න දේකුත් නෑ. මං ගාවත් රෙවෝ එකක් තියන්වා 7ට ගන්න පුලුවන් අමු බයික් එක අනික්වා එක්ක 10 පනිනවා මාකට් යන්නේ 13.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,852
    1
    11,195
    113
    machn akura balala japan bike gnda epa.condition ekai originalma thathwen thiyenawada kiyala balahn.akuru balala bike genath matath kela una eka parak.oya gana hondatama wadi chassis 125 ta.akura amathaka krahn
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar309167_2.gif
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,578
    2,407
    113
    Mage hitha kiyanawa bn meka thama bike1 kiyala

    මාත් ඔහොම හිතල ගෙනාව බන් Jade එකක්.
    පදිද්දී තමා තේරෙන්නේ පොඩි පොඩි අව්ල්.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මාත් ඔහොම හිතල ගෙනාව බන් Jade එකක්.
    පදිද්දී තමා තේරෙන්නේ පොඩි පොඩි අව්ල්.

    jade එක හොනටත් වඩා පරණයිනෙ බං
    ඒක හින්ද පොඩි පොඩි අවුල් ලොකු වෙන්ඩ කලින් සම්පූර්ණ සර්විස් එකක් දාගන්න එක හොදයි
    බඩු දානකොට පුලුවන්තරං අලුත්ම ඒවා දාගන්න තරමට හොදයි
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මාත් ඔහොම හිතල ගෙනාව බන් Jade එකක්.
    පදිද්දී තමා තේරෙන්නේ පොඩි පොඩි අව්ල්.

    සිරාවට. මාත් කන්ඩිශන් හොඳට තිබ්බ VTR එකක් ගත්තා. ස්ටාටර් මෝටරේ බුශ් ගියා, පෙට්‍රොල් කැප් එකෙන් වතුර ලීක් වෙලා කාර්බ් සුද්ද කරන්න උනා වගේ කටු ආව. දෙපාරක් විතර මග ලගින්න උනා.
     
    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    01. Radiator aka nam oi wage them goad bike wala eth padinna nam puluwan.

    02. Silancer eka original wage. police nam awl dana ekak na(penumehatiyata)

    03. shock eka Janith patatha gahuwama chater hikz.

    04. engine eka paint nam awl yanawa bike eka old neh bn. watilanam thiyanawa saratama.

    05. meater panel eka origional wage

    06. tyre nam japan ena ewa wage tyre eke year eka banana oni pitin hodata thibunata kambi diranawa.

    07. disk eka nam penumen hod wage.

    08. lights stanley neh?

    09. tank eke dent nam touchup karanna pluwan.

    10. fan plug origional

    12. bent set nam origional pain eka ikmanta awl yamaha

    13. mirrors nam kiyanna amarui

    ඕපන් පේපර්ස් වල සයින් කරලා, අයි ඩී කොපියක් එහෙම දීලා nam kisi awlak na Engine/Chassis number hrinam.

    *** Details අනුව මචන් 700000 නම් වටින්්න් නෑ !!!!!! ****
    තව ෙහායපාන් හදිස්සි ෙවන්න එපා !!!!
    අකුරැ නම් අදාල නෑ Condition තමා ඕනි උබ පදින්නේ ගන්ෙන්
    මචන් ඔයටික කිව්ාව් මග් දැනුෙම් හැටියට වැරදි තිෙයන්න පුලුවන්
     
    • Like
    Reactions: Pink panther

    මචන් ශොක් එක අනිත් පැත්ත ගහලා කියලද කියන්නේ?

    09 මොකද්ද බන් කියලා තියෙන්නේ?