U kiwane 20k wage wey kiyala
Mage hitha kiyanawa bn meka thama bike1 kiyalaEchr nam wenne ne mchn.. 7kata Padui kohomath oka..
creed ayya ta kiyala ubata supiri bandayak genna ganna pulwanne bn..
Tawa tikak wiyadam wei
Eth ne nam tawa balamu.. meeta wada hoda bike thiyenawa
Mage hitha kiyanawa bn meka thama bike1 kiyala
බයික් එක එකපාරකට වඩා පැත්ත වැටිල තියෙනව මට පේන්නෙ
7ක්නං වැඩියි මචන්
7කට CB4 Revo එකක් ගත්තැකිනෙ
අනික මේක චැසි 125
machn akura balala japan bike gnda epa.condition ekai originalma thathwen thiyenawada kiyala balahn.akuru balala bike genath matath kela una eka parak.oya gana hondatama wadi chassis 125 ta.akura amathaka krahn

Mage hitha kiyanawa bn meka thama bike1 kiyala
Podi podi leda kiuwe?මාත් ඔහොම හිතල ගෙනාව බන් Jade එකක්.
පදිද්දී තමා තේරෙන්නේ පොඩි පොඩි අව්ල්.
මාත් ඔහොම හිතල ගෙනාව බන් Jade එකක්.
පදිද්දී තමා තේරෙන්නේ පොඩි පොඩි අව්ල්.
මාත් ඔහොම හිතල ගෙනාව බන් Jade එකක්.
පදිද්දී තමා තේරෙන්නේ පොඩි පොඩි අව්ල්.
මචන් ශොක් එක අනිත් පැත්ත ගහලා කියලද කියන්නේ?01. Radiator aka nam oi wage them goad bike wala eth padinna nam puluwan.
02. Silancer eka original wage. police nam awl dana ekak na(penumehatiyata)
03. shock eka Janith patatha gahuwama chater hikz.
04. engine eka paint nam awl yanawa bike eka old neh bn. watilanam thiyanawa saratama.
05. meater panel eka origional wage
06. tyre nam japan ena ewa wage tyre eke year eka banana oni pitin hodata thibunata kambi diranawa.
07. disk eka nam penumen hod wage.
08. lights stanley neh?
09. tank eke dent nam touchup karanna pluwan.
10. fan plug origional
12. bent set nam origional pain eka ikmanta awl yamaha
13. mirrors nam kiyanna amarui
ඕපන් පේපර්ස් වල සයින් කරලා, අයි ඩී කොපියක් එහෙම දීලා nam kisi awlak na Engine/Chassis number hrinam.
*** Details අනුව මචන් 700000 නම් වටින්්න් නෑ !!!!!! ****
තව ෙහායපාන් හදිස්සි ෙවන්න එපා !!!!
අකුරැ නම් අදාල නෑ Condition තමා ඕනි උබ පදින්නේ ගන්ෙන්
මචන් ඔයටික කිව්ාව් මග් දැනුෙම් හැටියට වැරදි තිෙයන්න පුලුවන්