ඔරිජිනල් චැසි 130ක්

485/-
ඔරිජිනල් චැසි 130ක්





Podi podi leda kiuwe?

jade එක හොනටත් වඩා පරණයිනෙ බං
ඒක හින්ද පොඩි පොඩි අවුල් ලොකු වෙන්ඩ කලින් සම්පූර්ණ සර්විස් එකක් දාගන්න එක හොදයි
බඩු දානකොට පුලුවන්තරං අලුත්ම ඒවා දාගන්න තරමට හොදයි
සිරාවට. මාත් කන්ඩිශන් හොඳට තිබ්බ VTR එකක් ගත්තා. ස්ටාටර් මෝටරේ බුශ් ගියා, පෙට්රොල් කැප් එකෙන් වතුර ලීක් වෙලා කාර්බ් සුද්ද කරන්න උනා වගේ කටු ආව. දෙපාරක් විතර මග ලගින්න උනා.
ලක්ෂ 7කටම බයික් එකක් බලනවනං මෙන්න බඩු
හොනර්ට් වගේ නෙමෙයි පුතේ මෙව්ව
මොනෝ සොක් කරදර නෑ
තෙල් වැඩ හොනර්ට් එකට වඩා
දුර ගමනට කාර් එකක් වගේ්
තාම බයික් එක හදනව ජපනත්
400 cc මෝල් කුලප්පුව
https://riyasewana.com/buy/honda-cb4-spec-sale-colombo-734914

ලක්ෂ 7කටම බයික් එකක් බලනවනං මෙන්න බඩු
හොනර්ට් වගේ නෙමෙයි පුතේ මෙව්ව
මොනෝ සොක් කරදර නෑ
තෙල් වැඩ හොනර්ට් එකට වඩා
දුර ගමනට කාර් එකක් වගේ්
තාම බයික් එක හදනව ජපනත්
400 cc මෝල් කුලප්පුව
https://riyasewana.com/buy/honda-cb4-spec-sale-colombo-734914
අරං පදිනකොට තේරෙයි මචන්.
ඔව් බන්. පරණ නිසා තමයි කේස් එන්නේ ගොඩක්ම.
මගේ ජාඩියේ නම් ලොකු අව්ල් නෑ..
නුවර හොද බුවෙක් දන්නවද service එකක් දාගන්න.?
උඹ vtr එක ගත්තෙ කීයද? හදපු අවුරුද්ද මොකක්ද? ඔය ලෙඩ වලට කීයක් වියදම් උනාද? VTR එකකට කෙල හල හල ඉන්නෙ බන් මාත්.
, simple, Hump eke Hornet decal 1k original newei aftermarket, tank eke ekath dark wela.. lankawe gahala tiyenne