{Hornet} හොර්නට් ගැන දන්න උන්ගෙන් උදවුවක් 02

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔරිජිනල් චැසි 130ක් :yes:
    485/-
    11.gif
    Thanks Macho
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලක්ෂ 7කටම බයික් එකක් බලනවනං මෙන්න බඩු :P:love:
    හොනර්ට් වගේ නෙමෙයි පුතේ මෙව්ව :P

    මොනෝ සොක් කරදර නෑ
    තෙල් වැඩ හොනර්ට් එකට වඩා
    දුර ගමනට කාර් එකක් වගේ්‍
    තාම බයික් එක හදනව ජපනත් :love:
    400 cc මෝල් කුලප්පුව

    https://riyasewana.com/buy/honda-cb4-spec-sale-colombo-734914
     
    Last edited:
    • Like
    Reactions: Rockstar Athelete

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,576
    2,404
    113
    Podi podi leda kiuwe?

    අරං පදිනකොට තේරෙයි මචන්. :)

    jade එක හොනටත් වඩා පරණයිනෙ බං
    ඒක හින්ද පොඩි පොඩි අවුල් ලොකු වෙන්ඩ කලින් සම්පූර්ණ සර්විස් එකක් දාගන්න එක හොදයි
    බඩු දානකොට පුලුවන්තරං අලුත්ම ඒවා දාගන්න තරමට හොදයි

    ඔව් බන්. පරණ නිසා තමයි කේස් එන්නේ ගොඩක්ම.
    මගේ ජාඩියේ නම් ලොකු අව්ල් නෑ..

    නුවර හොද බුවෙක් දන්නවද service එකක් දාගන්න.?
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    සිරාවට. මාත් කන්ඩිශන් හොඳට තිබ්බ VTR එකක් ගත්තා. ස්ටාටර් මෝටරේ බුශ් ගියා, පෙට්‍රොල් කැප් එකෙන් වතුර ලීක් වෙලා කාර්බ් සුද්ද කරන්න උනා වගේ කටු ආව. දෙපාරක් විතර මග ලගින්න උනා.

    උඹ vtr එක ගත්තෙ කීයද? හදපු අවුරුද්ද මොකක්ද? ඔය ලෙඩ වලට කීයක් වියදම් උනාද? VTR එකකට කෙල හල හල ඉන්නෙ බන් මාත්.
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    ලක්ෂ 7කටම බයික් එකක් බලනවනං මෙන්න බඩු :P:love:
    හොනර්ට් වගේ නෙමෙයි පුතේ මෙව්ව :P

    මොනෝ සොක් කරදර නෑ
    තෙල් වැඩ හොනර්ට් එකට වඩා
    දුර ගමනට කාර් එකක් වගේ්‍
    තාම බයික් එක හදනව ජපනත් :love:
    400 cc මෝල් කුලප්පුව

    https://riyasewana.com/buy/honda-cb4-spec-sale-colombo-734914

    හම්මේ vtech power , සැප කදක් ඕක :love:
     
    • Like
    Reactions: sudu pusa

    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    ලක්ෂ 7කටම බයික් එකක් බලනවනං මෙන්න බඩු :P:love:
    හොනර්ට් වගේ නෙමෙයි පුතේ මෙව්ව :P

    මොනෝ සොක් කරදර නෑ
    තෙල් වැඩ හොනර්ට් එකට වඩා
    දුර ගමනට කාර් එකක් වගේ්‍
    තාම බයික් එක හදනව ජපනත් :love:
    400 cc මෝල් කුලප්පුව

    https://riyasewana.com/buy/honda-cb4-spec-sale-colombo-734914

    patta bike ekak ahhh
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අරං පදිනකොට තේරෙයි මචන්. :)



    ඔව් බන්. පරණ නිසා තමයි කේස් එන්නේ ගොඩක්ම.
    මගේ ජාඩියේ නම් ලොකු අව්ල් නෑ..

    නුවර හොද බුවෙක් දන්නවද service එකක් දාගන්න.?

    0777 80 22 84

    නිශාන්ත අයිය
    කිරියෙ කොල්ලෙක් කියහන්
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    උඹ vtr එක ගත්තෙ කීයද? හදපු අවුරුද්ද මොකක්ද? ඔය ලෙඩ වලට කීයක් වියදම් උනාද? VTR එකකට කෙල හල හල ඉන්නෙ බන් මාත්.

    2008 හදපු එකක් බන්. කේස් එක බයික් එක අවුරුදු 2ක් විතර නිකම්ම තියෙන්න ඇරපු එකක්. ගත්තේ 320,000කට. පේන්ට් ගහලා පාට්ස් දාන්න 100,000ක් වගේ ගියා. තව 40,000ක් වගේ රිපෙයාර් වලට ගියා. වෙලාවකට එපාම වෙනව. එත් බයික් එක පට්ට බන්.
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    1. Paint 1k made in Srilanka :P, simple, Hump eke Hornet decal 1k original newei aftermarket, tank eke ekath dark wela.. lankawe gahala tiyenne
    seat 1k yata code 1k check karada? it says "Force Silver Metalic":angry:


    2. Coolant line 1k nam 1kenma hadala wage, engine 1kt set wena baten leak 1k tibila tiyenawa, wam patte bate change karala

    3. handle bar original newei

    4. Bike eka kelinda? foto gahala adaida mnda, kohoma hari wam pette headlight bracket 1k nm adai wage

    Athi neda?
    Bike eke Owner owa danne nethuwa athi, but 7kata hadda paadui, anika bike eka wattagenath ekka
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    mage 130 oyita vadda patta supiriyata thibba dunna 6.30
    ekata sapekshava gana vadi.
    but ubata hariyanne oya bike eka kiyala hithenavanam oka ganin. loke kisima deyak 100% thamanta one veidihata labenne na