Hornet 1ක් ඕනේ..

soldierthilina

Active member
  • Feb 21, 2011
    276
    31
    28
    අනේ යාලුවනේ Recondition Hornet 250cc bike එකක් මට ගන්න ඕනේ.මට Bike 10ක් 15ක් තියන තැනක් කියනවද යාලුවනේ?? used එපා.....
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අනේ යාලුවනේ Recondition Hornet 250cc bike එකක් මට ගන්න ඕනේ.මට Bike 10ක් 15ක් තියන තැනක් කියනවද යාලුවනේ?? used එපා.....


    Oita wada lassanai recondition unregistered ekak thamai ona kivva nam.