Hornet eke Curb eka gana

D Fernando

Member
Oct 24, 2014
3
0
0
Mata thiyenne hornet ch 115k eka start kalama samahara velavata mara sara gadak enava silenser eken ehema venne ai ideal speed ekedi rpm eka wawe venava eth mama 3n denekta pennuva eth tunning nam upset na kiuva mokakda me aula plz danna kenek help ekak denna:confused:
 

blogshan

Junior member
  • Mar 16, 2011
    36
    30
    18
    කේස් එක තමයි, කාර්බ් එකට එන පෙට්‍රල් හරියට පුච්චන්නේ නැති එක. ඒක අයිඩල් වලයි කේස් එක. අනිවාර්යෙන්ම කාර්බ් එක ගලවලා නීඩ්ල් ගානට හරි නැත්නම් කාර්බ් එක ක්ලීන් කරන්න හරි වෙනවා. ගොඩක් වෙලාවට කාර්බ් එකේ රොඩු බැදුනාම ඔය සීන් එක වෙනවා. ඔබතුමා කොහෙද කිව්වොත් තව විස්තර ටිකක් මට ඕනනම් හොයලා කියන්න පුලුවන්.