Horoscope match karanna Help

mnsj

Banned
Apr 1, 2013
124
5
0
:D මම දනිමි,රෝහණ සිසිර කුමාරගේ ගුරා තමා එස්.ඩබ්ලිව් කස්තුරිරත්න කියන්නෙ,එස් ඩබ්ලිව් මගේ සියා කෙනෙක් :yes:
අහ්හ්... එක මම දැනන් හිටියේ නැහැ..
 
අහ්හ්... එක මම දැනන් හිටියේ නැහැ..

හඳහන් බැලිමේ ගුරු මුෂ්ඨි 1,2 එහෙම එයාගේ,ඔය සිසිර කුමාරගේ ලිතෙත් කස්තුරිරත්නගේ නම ඇති,එස් ඩබ්ලිව් මුලින් මහණවෙලා ඉඳලා තියෙන්නෙ,මහණ වෙලා ඉන්න කාලයේ තමා ඡ්‍යෝතිශ්ශාස්ත්‍රය ඉගෙන ගන තියෙන්නෙ,ලංකාවේ හිටපු අති දක්ශ ඡ්‍යෝතීර්වේදියෙක්,පස්සෙ සිවුරු ඇරලා තියනවා :yes:.
 

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    එහෙම ගැල පෙන්න ඕන ගානක් ගැන නම් දන්නේ නැහැ....හැබැයි ඔය පොරොන්දම් බලලා කරන්නේ ඉදිරියෙදි මොන වගේ දේවල් වෙන්න පුලුවන්ද කියන එක....(අනිවාරෙයෙන්ම වෙනවා කියන්නේ නැහැ)....පොරොන්දම් බලලා අවුල් තියෙන උන් බැදල හොදින් ඉන්නවා .... මම ඔනේ තරම් දැකලා තියෙනවා....පොරොන්දම් බලන එක හරියට අපි අනගතේ ගැන උපකල්පනය කරනවා වගේ දෙයක්....පොරොන්දම් බලලා අවුල් තියෙනවා නම් කියනවා....එතකොට කෙල්ලයි කොල්ලයි කරන්න ඔනා හිතින් දුක් වෙන එක නෙවෙයි...ඒ කියන නරක දෙවල් සිද්ද නොවෙන විදිහට වැඩ කරන එක......

    (පොඩි උදාහරණයක් කියන්නම්....මේ 2013 අවුරුද්දනේ.....නාසා එකෙන් පරීක්ෂණ කරලා 2015 දි උල්කාපාතයක් එනවා...ඒක වැ‍ටුනොත් ලොක විනාස වෙනවා කියල නිගමනය කරනවා.....ඔක අහපු ගමන් පිස්සු නටන එක නෙවෙයි නේ එයාලා කරන්නේ....කොහොම හරි 2015 ඔක වැටෙන එක නතර කරන්න උපක්‍රම යොදන එක තමයි කරන්නේ.......හැබැයි 2013 එයාලා පරික්ෂණ කරලා 2015 උල්කාපාතයක් වැටෙනවා කියලා හොයා ගත්තේ නැත්තම් මොකද වෙන්නේ.....අපි දන්නේම නැතිව 2015 දි ලොකේ විනාස වෙලා යනවා.....අන්න ඒවගේ තමයි ඔය පොරොන්දම් බලල කියන්නේ..........මෙන්න මේ වගේ දෙයක් වෙන්න පුලුවන්...ඒ නිසා මෙහෙම කරන්න කියලා එයාල කියනවා.....)

    :yes::yes: