Horoscope

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ලංකාවේ "හොඳම" යැයි කියාගන්නා ජ්‍යෝතිෂ්‍ය මහත්තුරු ටික
    පැරදුන ජනාධිපති අපේක්ෂක තුමා දිනනවා කියලා කිව්වා නේද ඒ දවස්වල? :dull:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෑහෙන කාලයකට පස්සෙනෙ එළකිරියෙ දකින්න ලැබුනෙ. එළකිරියෙ කට්ටිය තම අත්දැකීම් අනුව දන්න අය ගැන කියයි.
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    කොහේ කෙනෙක්ද ඕනේ??මම දන්න කෙනෙක් ඉන්නවා රු.2000ක් දුන්නම හදහන් වෙනස් කරලා දෙනවා...මම ඉතින් WTF උනා....ලෝකයම බොරුවක් නේද කියලා හිතුනා!ඒත් ඔවාගේ ඇත්ත නැත්ත නැතුව නෙවේ!!ඒත් කෘතoනතාව තියනවනම් කිසි දෙයක් අවුලක් නැහැ!