ජේමිස්බන්ඩා007;17045806 said:James Wan![]()
horror nam mu thami miniha
Jeepers Creepers (This is scary trust me) -> https://www.youtube.com/watch?v=ouUO42AkZV0
The Conjuring
සිරාවටම භය වෙන්න හදල තියෙන්නෙ මේ ෆිල්ම් එක විතරයි..
ඉන්සිඩියස්, වන් මිස්ඩ් කෝල් මේ සේරම සමයං..
ඕකෙ තියෙන්නෙ සත්‍ය කතාවක්.. ඒ වගේ සුපිරි කතා ටිකක් තියෙනවා.. බලලා නැත්තං බලපං මේ ටික..
