Horror Films....

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ජේමිස්බන්ඩා007;17045806 said:
    images
    James Wan
    horror nam mu thami miniha

    Fast & Furious 7 directorth mune ekath horror vidihata gahalada danne naha
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    The Conjuring
    සිරාවටම භය වෙන්න හදල තියෙන්නෙ මේ ෆිල්ම් එක විතරයි..

    ඉන්සිඩියස්, වන් මිස්ඩ් කෝල් මේ සේරම සමයං..
    ඔව් බං සුපිරි ෆිල්ම් එකක්..:yes: ඕකෙ තියෙන්නෙ සත්‍ය කතාවක්.. ඒ වගේ සුපිරි කතා ටිකක් තියෙනවා.. බලලා නැත්තං බලපං මේ ටික..;)

    The Amityville Horror (2005)
    The Quiet Ones (2014)
    The Amityville Horror (1979)
    Deliver Us From Evil (2014)
    The Haunting in Connecticut (2009)
    The Rite (2011)
    The Exorcism of Emily Rose (2005)
    The Texas Chainsaw Massacre (2003)
    The Mothman Prophecies (2002)

    :cool: